Dialog Nighttime Package ගැන උදව්වක් ඕන
මම මීට කලින් මේ පැකේජ් එක ඇක්ටිව් කරලා නෑ. Dialog එකට කෝල් කරලා ඇහුවම කිව්වා NT <required broadband package rental> and send to 678 විදියට කලාම හරි කියලා. ඒත් Dialog වෙබ් සයිට් එකේ The above nighttime broadband packages can only be activated Rs. 299.00 monthly rental prepaid broadband package කියලත් තියෙනවා. මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න.
ඒ වගේම රුපියල් 100, 50, 20 පැකේජ් වලින් කොච්චර විතර ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද කියලත් කියන්න.