Sony Vaio ලංකාවෙන් ගන්න ගියොත් විකිණෙයි. ASUS Eee PC එකත් මෙහෙ ගනන්. නැත්තම් ඒකෙත් ඉතින් ගොඩක් පැය ගානක් පාවිච්චි කරන්න පුළුවන්.
ASUS Eee PC thiyenawa battry maxxa

Sony Vaio ලංකාවෙන් ගන්න ගියොත් විකිණෙයි. ASUS Eee PC එකත් මෙහෙ ගනන්. නැත්තම් ඒකෙත් ඉතින් ගොඩක් පැය ගානක් පාවිච්චි කරන්න පුළුවන්.

sony vaio ekata pissu hadenawa bn. Mage gawa tiyenne S version eka. Eka mara professional looking. Mamanam gatte cheenen. Issara tibuna Asus ekak, eka cheenedi mage apartment ekata horu panala gal kara mama film ekak balanna gihilla inna kota. Asus ekata wada sony ela para.
Mage gawat sheet battery ekak naha. ganna idea ekak tiyenawa.
ටැග් ගැනනම් කතා කරලා වැඩක් නැ. අපේ එවුන් පෝස්ට් එකට කලින් දාන්නේ ටැග් එක.![]()


Machoo matath wahinawoooo hayyen. man tikakin ennam kattiya karagena yanna

kattiye natamuda?
Sony Vaio එක කොහොමත් කොලිටි තමයි. ඇපල් එකට ගහන්න ආපු එකනෙ. ඒ වගේ ම ලස්සනයි. Sony Vaio එකේ අලුතින් එන ඒවලනම් හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනව.
madahyi aruge show ekata ekek ekathukaraganna baeluwa
kawudha ban danne lankan style![]()

