2012 Oct 21 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    m0834.gif
    aloo alooo ..රා...........:D

    m0834.gif
    ya yaa

    ඈ....
    රා කිවයි කියහන්කෝ.
    කසිය ඉල්ලන රහස් වචනේ දැනගෙනයි කියහන්කෝ
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එහෙම ද? එහෙනම් බලන්න ඕන හෙට, අනිද්ද තියෙන කාලගුණය කොහොම ද කියල. මේ ටිකේම හැබැයි මේ වගේනෙ.

    ඊයෙයි, අදයි හෙටයි තමයි හොඳටම පේන්නෙ. හෙටින් පස්සෙ අඩු වෙලා යනවලු ටික ටික. එක පාරකුත් මෙහෙම එකක් තියනව කියල බලාගෙන හිටිය ඒත් එකක්වත් දැක්කෙ නෑ. මම ජීවිතේටම උල්කාපාත 2යි දැකල තියෙන්නෙ :dull:
     
    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    ඊයෙයි, අදයි හෙටයි තමයි හොඳටම පේන්නෙ. හෙටින් පස්සෙ අඩු වෙලා යනවලු ටික ටික. එක පාරකුත් මෙහෙම එකක් තියනව කියල බලාගෙන හිටිය ඒත් එකක්වත් දැක්කෙ නෑ. මම ජීවිතේටම උල්කාපාත 2යි දැකල තියෙන්නෙ :dull:

    ai ban ulka warshawak wasse 1997 di:)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඊයෙයි, අදයි හෙටයි තමයි හොඳටම පේන්නෙ. හෙටින් පස්සෙ අඩු වෙලා යනවලු ටික ටික. එක පාරකුත් මෙහෙම එකක් තියනව කියල බලාගෙන හිටිය ඒත් එකක්වත් දැක්කෙ නෑ. මම ජීවිතේටම උල්කාපාත 2යි දැකල තියෙන්නෙ :dull:

    :baffled: :rofl: :eek:
     
    Status
    Not open for further replies.