අන්න ඒක නිසා උඹ බේරුනා කියලා හිතා ගනින්![]()

aloo alooo ..රා...........![]()
ya yaa![]()
මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ අසරුවා බිමද බඩා ගා යයි කියහන්කෝ
![]()

yako hitiye na ban tho kiyanne wena mohiniyek wenna athi
මෙකි ළමය කාල 
අඩෝ මෙන්න අරාගේ පොටෝ එකක් දාල
එහෙම ද? එහෙනම් බලන්න ඕන හෙට, අනිද්ද තියෙන කාලගුණය කොහොම ද කියල. මේ ටිකේම හැබැයි මේ වගේනෙ.

මම ඕක දැක්කා කලින්..පට්ට සිං එක යකෝ තනි පු.. ට රෙවෙන සිද්දිය නේද
![]()
ඊයෙයි, අදයි හෙටයි තමයි හොඳටම පේන්නෙ. හෙටින් පස්සෙ අඩු වෙලා යනවලු ටික ටික. එක පාරකුත් මෙහෙම එකක් තියනව කියල බලාගෙන හිටිය ඒත් එකක්වත් දැක්කෙ නෑ. මම ජීවිතේටම උල්කාපාත 2යි දැකල තියෙන්නෙ![]()