2012 Oct 21 - ElaKiri Radio ! -Weekend Sindu Lanthaya with Somapala

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔන්න මාත් අවො :) අම්මො ගොඩක් කාලෙකින් අවෙ රෙඩියො එක පැත්තෙ... කොහෙද වැඩ නෙ :(
හරි එහෙනම් ලංකාවෙ අයට සුබ රාත්‍රියක් :)
ටු ලිටල් නංගා ඉන්නවා නම් එයාට වගෙම කැනඩාවෙ ඉන්න හැමොටම Gud afternoon :)
මං දිගටම රෙඩියො අහන් ඉන්නවා, එත් මෙකෙ Comment කරන්න වෙන්නෙ නැ,.... Homework ගොඩ ගැහිලා... :sorry::sorry:

ඔන්න මට දෙන්න ලස්සන සින්දුවක් :)

එකතු කරගනන්වා ....
ගෙ මැනිවිනාශ්රි,

SANDDUN, MAL BABA,
DJU9,ANURU,NiGHT_WALK3R,Kasun k,AWRORA,GOMI AKKI,mjayanatha,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,mal pappa,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,amila256,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS
11.gif

එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P



Thanks machan :cool:
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:rofl::rofl: එහෙනම් ඉතින් හොඳට වැඩ ටික කරනව ඇති. හෙටනම් වැඩිපුර නිදාගෙන ම ඉඳියි ඔෆීස් එකේ :lol:

sattend.gif
bossta ehema mewa denaganna thiyanna epa harida
sablierr.gif
man pauu..
:(

පෙට්ශා සැක්ස්ෆෝන් ගහනවයි කියහන්කෝ :cool::cool::cool::cool:

spanahe2.gif
ahan inna be wagelu da
:sorry::sorry:

පොඩ්ඩා1;13687445 said:
ලා කළු පාට එක හොදා වගේ

:eek::eek: eka hondai poddo oyata nam..kapu unnehe kenek wage :dull:


දෙන්නම් Email 1ක් දෙන්න​

:shocked: mennoooo..menna me tikiraaaa....amme mennooo liyum ewanna hadanoo :lol::lol:
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නෑ බන්, එම්. ජේ. අයන්ත :lol:

ඇය් බන් මටම වෙන්නේ :( :( :(

උඹ හෙට ත්‍රෙඩ් එකක්ම දාපන්...........
නැත්තං හරි යන්නේ නැහැ..........
නැත්තං නම වෙනස් කරපං ජයන්ත කියලා...............
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    sattend.gif
    bossta ehema mewa denaganna thiyanna epa harida
    sablierr.gif
    man pauu..
    :(

    බොස් ඕව දැනගන්නෙ නෑ. හැබැයි ඔෆීස් එකේ ඉන්දැද්දි හීනෙන් සිංදු කියන්නනම් එපා. එතකොටනම් බොස්ට් අහුවෙයි වැඩේ. :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් ඩ්‍රින්ක්ස් සව් කරනවලු
    බිස්කට් අල්ලනවලූ
    ආ... ඒක තමයි කෙදිරිලි හඩක් ඇහුනෙ..
    සව් කරලා වැඩි වෙලා... :rofl:
    බලහං ඕකව කකුල් අතපය බැදලා මේසයක් අස්සෙ දෙකට නවලා ගහලද කියලා ? :shocked: