2012 Oct 21 - ElaKiri Radio ! -Weekend Sindu Lanthaya with Somapala

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
හැබැහින් බැරි දේවල්නෙ හීනෙන් වෙන්නෙ. ඒකනෙ ඒවට හීන කියන්නෙ. අද හීනෙන් රෑට ලස්සන සිංදුවක් කියල බලන්නකො :rofl:

yallerdoucement.gif
defa onna ehenam man kiyanawalu harida :dull: passe nokiwwai kiyannepa


HanSHI nemei HanKSHI :lol: thawa tikak mahaprana karala gamu :rofl:

:oo::oo: afoii diwa uluk wunoth ehema
chut.gif
oyatai hanKSHItai nam moko
m0406.gif


අහන් ඉන්න පුළුවන් ඔයා ලස්සනට වාදනය කළා ඒක.

:dull::dull: eekane ane..ara Araage eeriZiyawa neda :nerd:
 
  • Like
Reactions: BLACKLIST_MEMBER
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
වෙලාවකට පිස්සු වගේ..
උඹට සල්ලි තියෙනවා නං සෝමෙට සරමකුයි..
සස්ලිට්ට සාරියකුයි අරං දියං :sorry:

ඒ මොකාද බං සිංදුව රැප් කලේ "වෙලාවකට පිස්සු වගේ" කියලා :rofl:
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......

    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    බාරවෙයන් කිරි මව්න්ට
    පාට සිතේ දුක නිවෙන්න......

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......


    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    දිගේ සියලු ශ්‍රී වැඩෙන්න
    බාරවෙයන් කළු මැකෙන්න....

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;13687779 said:
    ඒ මොකාද බං සිංදුව රැප් කලේ "වෙලාවකට පිස්සු වගේ" කියලා :rofl:
    සෝමපාලගෙ ගෙදර ආපු අයියාගෙ අත වැදිලා වැරදීමකින් :sorry: