පැටියා;13687685 said:

ආ. ඔව්..Alo machangnangi kiwwa umba ape gewal langa kiyala
attada aa
![]()

අන්න උඹට පැණියලු![]()
ඕකා ඔය හිතලාමයි පැටියට පැනියා කිව්වෙ... පැටියො බලපං![]()


මහරගමට වහින්නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලග
උදේ ඉදන් වද විදලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
ඇදන් හිටපු ඔසරියමයි
හෙටත් අදින්නෙ කියලා
මහ වැස්සට තෙමුනොත් ඈ
හෙට අඳින්න ඇදුමක් නෑ
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගායනය - චාමර වීරසිංහ
Wandinna giya dewale ihe kadan watuna wage wadak neda une
![]()


මහරගමට වහින්නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලග
උදේ ඉදන් වද විදලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
ඇදන් හිටපු ඔසරියමයි
හෙටත් අදින්නෙ කියලා
මහ වැස්සට තෙමුනොත් ඈ
හෙට අඳින්න ඇදුමක් නෑ
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගායනය - චාමර වීරසිංහ

මේ දවස්වල සීතලයිනෙ බන්..........![]()
බලහන්කො මුන් දෙන්නෙම ලිරික්ස් හොයන්න අමාරු ඒවනෙ බන්...........![]()
බැනපං බැනපං 
umbatath wachanayak penunoth ati neda
![]()
![]()

නෑ ඉතින් ඔයා දන්න හණ්ෂි කෙනෙක් ගැන අපිට ආරංචි වුණේ නැහැනෙ 
පැටියා;13687723 said:දෙමවුපියො කැඳවනවා කිවුව ගමං ඕං වැඩේ පටාං අරං කියහංකො
![]()
වෙලාවකට පිස්සු වගේ..පැටියා;13687735 said:දැං මම ලිඳේද කියහංකො
![]()
