|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    subject ekata mokadda dame bandakkayoo :growl::growl::growl::growl:

    යක්ෂණී කියල හරිම ලගන්නාසුලු විදියට ආමන්ත්‍රණය කළේ සබ්ජෙට් එකේ. :rofl::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kiwwa kiyala hita gannawa modaya:frown: thawath pm karanawa balanna :growl::growl:

    :rofl: අනේ සමාවෙන්න යක්ෂණී මැඩම් අමතක වුණා. පොෂ් අයට විතරයිනෙ ඔයාට පීඑම් කරන්න පුළුවන් :rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :rofl: අනේ සමාවෙන්න යක්ෂණී මැඩම් අමතක වුණා. පොෂ් අයට විතරයිනෙ ඔයාට පීඑම් කරන්න පුළුවන් :rofl:

    ow ow danwath eka terunada :dull::dull::dull::growl::growl::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow danwath eka terunada :dull::dull::dull::growl::growl::growl:

    ඔව් ඔව් තේරුනා.

    වඳින්න ගිය දේවාලෙ පිටින්
    ඉහේ කඩන් වැටුණ කියල අපි සැලෙන්නෙ නෑ
    පොෂ් කෙල්ලන් අපිට බැණල
    පෝස්ට් දාල තිබුණ කියල අපි සැලෙන්නෙ නෑ
    ත්‍රේඩ් එ‍කට අපි ආවම
    අපිට හායි නැතිවුණාට අපි සැලෙන්නෙ නෑ
    ගැහැණු ළමුන් මොනව කළත්
    ඉල්ලන් කොච්චර කෑවත් අපි සැලෙන්නෙ නෑ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    bandakkaya mata banala pm ewanawa .ithin taraha yaa eka ahanna deyakda
    oya koheda gihin hitiye sweet mallo :D

    මං එකයි එවුවෙ :rofl: ඒකත් බැණ්නෙත් නෑ :lol: මට මඩ ගහද්දි ත්‍රේඩ් එකේ මෙයාට මඩ ගැහැව්වුනම් ඉතින් මෙයා මෙලහකට මාව මරන්න පාතාලෙට ඕඩර් එකක් දීල :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    moko me oya dhenna maraganne:D

    :shocked: කොහෙ ද? මංනම් නෑ ඕවට. මෙයාට් ඉස්කෝලෙ ළමයින්ට් ගහන්න බැරි නිසා ඒ තරහ තමයි මෙහෙම පිට කරන්නෙ :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked: කොහෙ ද? මංනම් නෑ ඕවට. මෙයාට් ඉස්කෝලෙ ළමයින්ට් ගහන්න බැරි නිසා ඒ තරහ තමයි මෙහෙම පිට කරන්නෙ :lol:
    :frown::frown::frown:
    oyane eyawa randuwata adhala ganne:dull:
    මොකක් ද මරු? :lol:
    nae ethin oyata ethin sayu akka banina eka hena alankarayi kiyala kiwwe:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :frown::frown::frown:
    oyane eyawa randuwata adhala ganne:dull:

    nae ethin oyata ethin sayu akka banina eka hena alankarayi kiyala kiwwe:rofl:

    මම වෙන්නෙ කොහොම ද එයානෙ මෙතන එහෙම කතාවක් කිවුවෙ :lol::lol:
     
    Status
    Not open for further replies.