





ගල්පාත මහත්තයා;13691340 said:එ කොල්ල බයට කිව්වද දන්නැ ප්‍රින්සිපල් අහනකොට මමයි ලිව්වෙ කියලා, මොකද ප්‍රින්සිපල් මෙ කවියට කැමැත්තෙන් ඉදලා තියෙන්නේ, කොල්ලා හිතන් නැතුව ඇති මෙච්චර දුර මෙක යාවි කියලා, මු අසරණ වෙන්න ඇති බන් එ වෙලාවෙ, අනෙ මන්දා නටන්න වෙන්නෙ එලි පිට, අපි බලන් ඉමු![]()

ඌට අහන්න තිබුනේ මේක ලිව්වේ උඹද?? කියල නෙමෙයි, මේ නිසඳැස උඹේ ස්වයන් නිර්මාණයක්ද?? කියල.




අමුම චාටර් වැඩක් මේක නං.............
ඒත් මුළු ඉස්කෝලෙම මේකට වග කියන්න ඕන නැහැනේ සහෝ...............
එකෙක් මෙහෙම කලා කියලා ඉස්කෝලේ මොනා කරන්නද...........
මේ කොල්ලා නං පුදුම පොරක්...........
අච්චර සෙරමනි එකක් තියලා ඔක්කොම කරනකං නිකං හිටියනේ..........
වැරැද්ද පිළි ගත්තොත් හරි...............
නැත්තං ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි...........



