2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උබලට හිනා .... කළුවා මාව කෑව

    උඹ හැම පෝස්ට් එකක් යටින්ම දාපන් මගේ නම මෙහමෙයි කියන් ඕනේ කියල. නැත්තන් අර සංකපාලයට වගේ වෙනවා. සංකල්ප වුනාට හැම එකාම සංකපාල කියන්නේ.

    :lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මෙන්නෝ...
    මෙන්න මේකත් කොපි කරනෝ..
    ඔන්න එකෙකව්ත් ආයෙ සද්ද දාන්න එපා.. හරිය..
    හිටු දෙන්නම් ජම්බු..
    දාපියව් බලන්න එකෙක් හරි ලස්සනට පෝස්ට් එකක්..
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    congratulations.gif

    oyath 68 000 gahala neda

    අහ ඔව් ඊයෙ වෙන්න ඇති ගහන්න ඇත්තෙ. :D ඔයා තමයි දැක්කෙ. බොහොමත් ම ස්තූතියි නංගි සුභපැතුවට :D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන් ජයනාථ ඔන්න කරන්න දෙයක් නෑ...
    අපි කැමතියි උඹට ජයනාථ කියන්න...
    ඒත් ඉතින් බ්ලැකා කියන්නෙත් එම් ජයන්ත කියල ඕයි...
    එම් ජයන්ත
    එම් ජයන්ත
    එම් ජයන්ත
    එම් ජයන්ත
    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif

    උඹ එදා ඌට එම්. ජේ. අයන්ත කිවුවා නේද? :lol:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙච්චර ඉක්මනට ආවද? උඹ Teleport උනාද බං :shocked:


    මුගේ ඔපිස් එක තියෙන්නේ ඇද එහා පැත්තේ.. ඒ පට්ට්ට ඉදන් මේ පට්ට්ට එන්න මහා වෙලවක් යන්නේ නැ
     
    Status
    Not open for further replies.