maru idea eka
ඒකනෙ කිවුවෙ. දැන් හැබැයි අරවින්ද මල්ලි මොනා කියයි ද දන්නෙ නෑ 
මෙම ත්රේඩ් එකේ මහා පරිමාණයෙන් ඉස්සීම් සිදුවන බව පෙනී යනවා..මේකත් ඉස්සේවිද දන්නේ නැත




බලන්න හසන්ත ජයන්ත ලිදට යන අපුරුව.. බලන්න ඒ ලිද.. අපේ ප්රව්ඩ ඉතිහාසය නේද මේ?



ආ..............
ජයන්ත මචන් කෝමද ඉතින්..
තව උස්ස තව උස්ස දෙන්නම් බොට ජම්බෝ ජයන්ත
![]()
ඔව් ඉතින් එතකොට රික්වෙස්ට් ඉල්ලුවත් හොයාගන්න අමාරුයිනෙ.


