එළ එළ 3ec Crew කට්ටියගෙ සිංදුවක්
දැන් බෑන්ඩ් එක ලොවෙත් නෑ ..![]()
උං සිංදු 2යි නේද කලේ.
2006 වගේ ඔය සිංදුව ආවෙ ඊට පස්සෙ ලොවෙත් නැතු වුනා

එළ එළ 3ec Crew කට්ටියගෙ සිංදුවක්
දැන් බෑන්ඩ් එක ලොවෙත් නෑ ..![]()

පෙට්ශා මැඩම් කියන්නකෝ ඉතින්


බොහොමත් ම ස්තූතියි නංගි සුභපැතුවට![]()
පැටියා;13694285 said:රොමේෂ් සුගතපාල මාමගෙ නන්නාඳුනන සිහිනය වෙලා සිංදුව දෙන්න.
විෂේෂයෙන්ම මේ අය එකතු කර ගන්නවා සිංදුවට.
මොඩල් සිරිලංකා
ඇම් ජයනාථ
මේවා
සසා
දිලා
සුපුන් තිතක්
මල් පප්පා
මාලිංග අයියා
ආර් සී සී සී සී
ඩීජේයූ නවය
එළකිරි කොල්ලෙක් 30
හන්ස එකදහස් දහ අට
මිස්ටර් චචී
අන්ජු ආර්
දිල්ෂාන් අසූ හත
කැඳයා
රීපොස්ට් බුවා 21
ටූ ලිට්ල්
ටිටී
මොබිටෙල් අරවින්ද
රන්දීර්
කිඹුලා අයියා
ගමයා
සෝමෙ
ඇස් ඇල් ටිකිරි
එලකිරි කොල්ලෙක්
පෙට් සා
ලිල් මිනිසා
ලිස්ට් එක කියවපං හති ඇර ඇර
මෙකී නොකී රේඩියෝ අහන සියලා දෙනා![]()


ඒක තමයි. අපි එහෙම කරයි කියල ම දිවුව ද දන්නෙ නෑ



දැන් බෑන්ඩ් එක ලොවෙත් නෑ ..![]()
ඇස්වහ වදිනව නම් මෙන්න මේගෙන් පඹයෙක් බොට
![]()
![]()
![]()
![]()
![]()
![]()
moko uba kiyanne adha maharagamata wahinn adda![]()



දැන් කොපි කරල ෆන් ගත්ත ඇති වගේ නේද? දාමුකො කට්ටිය හොඳ චැට් එකක් ත්රේඩ් එක නැගලම යන්න ජෙට් ස්පීඩ් එකෙන්.