2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
පෙට්ශා මැඩම් කියන්නකෝ ඉතින්

grattermenton.gif
mokadda ea kathawaa... :dull::dull:


බොහොමත් ම ස්තූතියි නංගි සුභපැතුවට :D

thumbup1.gif
thumbup1.gif
okzz ayyaazz


පැටියා;13694285 said:
රොමේෂ් සුගතපාල මාමගෙ නන්නාඳුනන සිහිනය වෙලා සිංදුව දෙන්න.

විෂේෂයෙන්ම මේ අය එකතු කර ගන්නවා සිංදුවට.

මොඩල් සිරිලංකා
ඇම් ජයනාථ :rofl:
මේවා
සසා
දිලා
සුපුන් තිතක්
මල් පප්පා
මාලිංග අයියා
ආර් සී සී සී සී
ඩීජේයූ නවය
එළකිරි කොල්ලෙක් 30
හන්ස එකදහස් දහ අට
මිස්ටර් චචී
අන්ජු ආර්
දිල්ෂාන් අසූ හත
කැඳයා
රීපොස්ට් බුවා 21
ටූ ලිට්ල්
ටිටී
මොබිටෙල් අරවින්ද
රන්දීර්
කිඹුලා අයියා
ගමයා
සෝමෙ
ඇස් ඇල් ටිකිරි
එලකිරි කොල්ලෙක්
පෙට් සා
ලිල් මිනිසා


:rofl:

ලිස්ට් එක කියවපං හති ඇර ඇර :rofl:

මෙකී නොකී රේඩියෝ අහන සියලා දෙනා :cool:

Thankzzz :cool::cool:



surprii.gif
menna meyaa
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් බෑන්ඩ් එක ලොවෙත් නෑ ..:no:

    කට්ටිය දැන් බිසී ඇති. ඔව් ඒ ඇල්බම් එකෙන් පස්සෙ සද්දයක් නෑ තමයි.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිංදු හැන්දෑව පෙම්වතී ගාව
    සිංදුවක් සේම ගෙවලා //
    නින්ද මා ගාව තාමත් නෑ
    එන පාටකුත් නෑ
    සුසුමකින් කීව කඳුළකින් ලීව
    කවි ගී තියෙනවා

    මට නං දැන් ඔබත් ඕන නෑ
    අඩවන් දෑසින් බලන් ඉන්න බෑ //

    ඔය ඔචිචම් හිතත් පාරවයි
    හාද්දක සුවඳ මතක් වෙන සුළුයි //

    කීව කරපු දේ මතකයි තාමත්
    වෙන අතක් හිතක් මටත් ගන්න බෑ //


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13694599 said:

    :shocked: මුකුත් පේන්නෙ නැහැනෙ. එන්කොඩ් එකක්නෙ දාල තියෙන්නෙ :D
     
    Status
    Not open for further replies.