පැටියා;13694656 said:උං සිංදු 2යි නේද කලේ.
2006 වගේ ඔය සිංදුව ආවෙ ඊට පස්සෙ ලොවෙත් නැතු වුනා![]()





නෑ මචන් mj. අයන්ත නම් අදුරනවා............
![]()



ekath aththa thmaදාන්න දෙයක් නෑ. තාම ලිදෙන් ගොඩ ආවේ නැනේ.
![]()

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා //
නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව කඳුළකින් ලීව
කවි ගී තියෙනවා
මට නං දැන් ඔබත් ඕන නෑ
අඩවන් දෑසින් බලන් ඉන්න බෑ //
ඔය ඔචිචම් හිතත් පාරවයි
හාද්දක සුවඳ මතක් වෙන සුළුයි //
කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් ගන්න බෑ //

පැටියා;13694656 said:උං සිංදු 2යි නේද කලේ.
2006 වගේ ඔය සිංදුව ආවෙ ඊට පස්සෙ ලොවෙත් නැතු වුනා![]()
කට්ටිය දැන් බිසී ඇති. ඔව් ඒ ඇල්බම් එකෙන් පස්සෙ සද්දයක් නෑ තමයි.

මචන්zලා අර කවුද බන් මහරගමට වහින්න එපා කියන්නේ???



එළ එළ ඒක හොඳයි. ෆන් ගන්න ඒක කළාට ඉතින් ඕනවට වැඩිය කරන්න හොඳ නෑ.![]()



okzz ayyaazz![]()
[/COLOR]

නෑ The Trinity කියල ඇල්බම් එකක් කළා. ඊට පස්සෙ තමයි සද්දයක් නැත්තෙ.