2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සිංදු හැන්දෑව පෙම්වතී ගාව
    සිංදුවක් සේම ගෙවලා //
    නින්ද මා ගාව තාමත් නෑ
    එන පාටකුත් නෑ
    සුසුමකින් කීව කඳුළකින් ලීව
    කවි ගී තියෙනවා

    මට නං දැන් ඔබත් ඕන නෑ
    අඩවන් දෑසින් බලන් ඉන්න බෑ //

    ඔය ඔචිචම් හිතත් පාරවයි
    හාද්දක සුවඳ මතක් වෙන සුළුයි //

    කීව කරපු දේ මතකයි තාමත්
    වෙන අතක් හිතක් මටත් ගන්න බෑ //



    ahh patan gena neda? :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13694656 said:
    උං සිංදු 2යි නේද කලේ.
    2006 වගේ ඔය සිංදුව ආවෙ ඊට පස්සෙ ලොවෙත් නැතු වුනා :dull:

    නෑ The Trinity කියල ඇල්බම් එකක් කළා. ඊට පස්සෙ තමයි සද්දයක් නැත්තෙ.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    කට්ටිය දැන් බිසී ඇති. ඔව් ඒ ඇල්බම් එකෙන් පස්සෙ සද්දයක් නෑ තමයි.

    ඔව් ඒක නම් එහෙම තමයි...මොනවා උනත් හොද ටැලන්ට් එකක් තියෙන කොල්ලෝ ටිකක් ...:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    thumbup1.gif
    thumbup1.gif
    okzz ayyaazz


    [/COLOR]

    ඔෆීස් එකේ නිදාගත්තෙ නැද්ද අද? :rofl:


    එළ එළ :D
     
    Status
    Not open for further replies.