2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සැසියා නිවීහැනහිල්ලේ ලිඳේ ජබුං ගහනවා.................:lol::lol::lol:
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේකේ නිව් වර්ෂන් එක ජයන්තයයි සැසියයි ගහන්න යන්නේ................
    ඉදිරියේදි එලකිරි රේඩියෝ එකේ ප්‍රචාරය කරන්න සූදානම්..............


    ලෙසටම තියේවි .:lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා

    නුහුරු නුපුරුදු හීන අරන්
    ළඟට ඇවිදින් තුරුළු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
    රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේකේ නිව් වර්ෂන් එක ජයන්තයයි සැසියයි ගහන්න යන්නේ................
    ඉදිරියේදි එලකිරි රේඩියෝ එකේ ප්‍රචාරය කරන්න සූදානම්..............

    මොකද්ද බන් ? ඇඟ කිලිපොල යනවා බන් ඕව කියනකොට
     
    Status
    Not open for further replies.