2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කළු අය්යේ මට සය්ම කට් වෙලා දෙන්න... එළකිරි එකේ සෙට් එකය්... අපේ දෙවි දේවතාවන් සෙට් වහන්සේලය් තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපායේ යමා ඇතුළු සෙට් එකත් එකතු කරගන්නවා

ලිඳේ ගෙම්බො ටික.............
අවුලක් නැද්ද..........
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කළු අය්යේ මට සය්ම කට් වෙලා දෙන්න... එළකිරි එකේ සෙට් එකය්... අපේ දෙවි දේවතාවන් සෙට් වහන්සේලය් තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපායේ යමා ඇතුළු සෙට් එකත් එකතු කරගන්නවා

    මොකේ බන් මේ කට් වෙච්චාම ඉල්ලන්නේ කියහන්කෝ කියහන්කෝ
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සසා ගෙම්බෝ ටික වට කරගෙන කොර ටෝකක් දෙනවා....

    මණ්ඩුකයා වගේ ඇති..............
    ඇත්ත වසයෙන්ම කියනවනං කියලා පටං අරං..............
    :lol::lol::lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සසා ගෙම්බෝ ටික වට කරගෙන කොර ටෝකක් දෙනවා....

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:

    tumblr_lpyndxFEzF1qk7lrp.gif