2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;13701162 said:
    මේ කපේ නම් සැසා ලිඳෙන් ගොඩ ඒමක් නැත

    :lol::lol::lol::lol:

    74658122.i2m4yAbF.SenegalNov06725.jpg
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    සසා සාරි කඩයක් දැම්මා නම් හරි. වහින වහින ගානේ සාරි ගැලෙව්වා සාරි දුන්නා

    එදාට තමයි sasa කියන්නේ

    "වෙනකොහාටවත් වහින්නැතුව වැහැපන් මේ මහරගමට" කියලා​
    :lol::lol::lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සසා සාරි කඩයක් දැම්මා නම් හරි. වහින වහින ගානේ සාරි ගැලෙව්වා සාරි දුන්නා

    එදාට තමයි sasa කියන්නේ

    "වෙනකොහාටවත් වහින්නැතුව වැහැපන් මේ මහරගමට" කියලා​
    මරැවට තියෙයි.


    :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්න බෑ. ලංකාව ආදර්ශයට අරගත්තොත් පැය 2ක 3ක් වුනත් කල් යයි.

    :lol::lol: ඒවනම් කියන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන්නම් ඉතින් විනාඩි 15-30 අතර තමයි පරක්කු වුණත් වෙන්නෙ :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ප්ලෑන් එක වෙනස් කලා....
    කෙලින්ම සස්ලිට් ගේ අතටම දෙන්න සල්ලි

    අතට දෙන්න විදිහක් නෑ. ලිදට දමන්න කියල තමා කියන්න වෙන්නේ. එතකොට අහුල ගනී යට ඉදලා.
    :lol::lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.