දැන්නම් මේලිදත් සෙට් වෙන්නෙ නෑ වගේ...![]()
එහෙනං ලිස්ට් එක උඹේ නමට එකතු කරන්නං 
ජනාකීර්න ලිදක සසා ඉන්න බව පෙනී ගියා කියහන්කෝ




අපි මේක 1000ට අරන් ගියාහම ඇවිත් 1000 ගහයි. ඉක්මණට 950ට විතර ගියා නම් එයි.ඔව්.. ආවොත් හොදයි එහෙම හරි
නැකතට ඇපල් කඩන්න.

ඔය කිවුවට ඕක විනාඩි 50 සමහරවිට තව විනාඩි 15 වගේ කල් යන්නත් පුළුවන්![]()



