2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    389377_365130573574842_2107295025_n.jpg
    :baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13701260 said:


    මොකෝ දන්නෙ නෑ ඕක ලයිව් දෙන්න හිතුනෙ. වෙනදට ලයිව් දෙන මිනිස්සුන්ගෙ ඒවත් අයින කරනවනෙ ඇපල් අයියල ටික :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔය කිවුවට ඕක විනාඩි 50 සමහරවිට තව විනාඩි 15 වගේ කල් යන්නත් පුළුවන් :lol:
    කියන්න බෑ. ලංකාව ආදර්ශයට අරගත්තොත් පැය 2ක 3ක් වුනත් කල් යයි.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;13701140 said:
    සසියගෙන් ඉල්ලගන්න පුලුවන් වෙයි අඩුවට.
    :lol::lol::lol::lol::lol:

    සසා සාරි කඩයක් දැම්මා නම් හරි. වහින වහින ගානේ සාරි ගැලෙව්වා සාරි දුන්නා

    එදාට තමයි sasa කියන්නේ

    "වෙනකොහාටවත් වහින්නැතුව වැහැපන් මේ මහරගමට" කියලා​
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    සුදු සුන්දර කෝල සිනා හඩ
    සුදු කෙල්ලෙ නුඹට කොයින් ඔය
    ආදර දෙවුලේ සිත් මල් දම
    පෙම්බරියේ නුඹට පුදන්නද
    ඔය නෙත් යුග දිලිසෙන තාලට
    මගෙ හදවත නැලෙවෙන හින්දම
    හීනෙන් හෝ ඇවිදින් මා ළග
    සැනසෙමු අපි සොදුරු වෙලාවට
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එක ඇඩ් එකක් බන්......මුදල් නොගෙවා ප්‍රචාරය කරපු එකක්

    එහෙම ඇඩ් දාන්නේ කොහොම ද? යනකොට සල්ලී දීලා පලයන්. නැත්තන් සතියක් බෑන් කරනවා.
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.