එළ එළ මං දැක්ක ඔයා සිංදුවකුත් ඉල්ලල තියෙනව![]()


dunnadha danneth nae sindhuwa mama kanna giya
.උම්මා කියලා කෑල්ලක් නෑනේ බන් සින්දුවේ.
එළකිරි කොල්ලෙක්;13701260 said:

කියන්න බෑ. ලංකාව ආදර්ශයට අරගත්තොත් පැය 2ක 3ක් වුනත් කල් යයි.ඔය කිවුවට ඕක විනාඩි 50 සමහරවිට තව විනාඩි 15 වගේ කල් යන්නත් පුළුවන්![]()
එළකිරි කොල්ලෙක්;13701140 said:සසියගෙන් ඉල්ලගන්න පුලුවන් වෙයි අඩුවට.
මන් ඇපල් Event එක බලන්න යනවා... පුලු පුළුවන් වෙලවට ඇවිත් සෙට් වෙන්නන්.. එල්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ්ළ
එක ඇඩ් එකක් බන්......මුදල් නොගෙවා ප්රචාරය කරපු එකක්



dunnadha danneth nae sindhuwa mama kanna giya
.