බැඳපු අලුත් මිනිස්සුන්ට ඔහොම කරදර කරන්න හොඳද බං![]()
අනිවාර්යෙන් ඔය වගේ දේවල් වෙන්න ඕනේ, එතකොට තමා පවුල් ජිවිතයේ උපරිම ෆන් එක තියෙන්නේ

බැඳපු අලුත් මිනිස්සුන්ට ඔහොම කරදර කරන්න හොඳද බං![]()

දවස 21.10.2012 ඉරිදා දවසක්
උදේ ගත්තම පොරගේ දුරකථනය වැඩ කරන්නේ නැ මම ගත්තෙත් 10 පහු වෙලා, පස්සේ තමා මතක් උනේ අලුත බැදපු දෙන්න තාම හුරතල් වෙනවා ඇති කියල.
පස්සේ කොහොම හරි 12 ලං wenakota ගත්ත පොර කෝල් එක
චමිත් :- ගමයා gdmrning , මොනවද බන් මේ බොරු නම්බර් දුන්න කියල එවල තියෙන්නේ, (එතකොටත් පොර ඇදේ)
මම:- උබලගේ නම්බර්ස් වැඩ කරන්නේ නැ ඕන වෙලාවට, ඉතින් වැඩක් තියෙනවද, මම කෝල් කරේ උබ ගෙදරද කියල අහන්න, උබ අපේ පැත්තේ ඉදලත් තාම මම විසිට් එකක් දැම්මේ නැනේ
චමිත්:- අඩෝ නැ බන්, මම මේ ගේ අස් කර කර හිටියේ බන්, ෆොනේ එක ඔන් කරන්න අමතක උනා බන් (ඔන්න ඉතින් පොරගේ බොරුව, මු මටනේ කොලේ වහන්නේ)
මම:- ඇත්තද හරි හරි දැන් එහෙමවත් කියමුකෝ, මම තව ටිකකින් ටවුන් එක පැත්තේ එනවා. ආවම කෝල් එකක් දෙන්නම්
චමිත්:- එල එල
කොහොම හරි තිබ්බ වැඩ රාජකාරි නිසා මට දවල් යන්න බැරි උනා, හවස කෝල් එකක් දුන්න පොරට
මම:- මචන් මට දවල් එන්න බැරි උනා, උබල හවසට යනවද කොහේ හරි මම දැන් කොට්ටාවේ ඉන්නේ, පොඩි වැඩකට ආව, මම එන ගමන් එන්නම් වහිනවා බන්,
චමිත්:- අනේ පලයන් උබ දවල් එනවා කිව්වා ආවෙත් නැ, දැනුත් වහිනවා නේද කොහොමද උබ එන්නේ
(මගේ නම්බුව පිළිබද ප්රශ්නයක්)
මම:- කොච්චර වැස්සත් මම දැන් එනවා හිටපන් ගෙදර ඇවිල්ල කියන්නම්
වැස්සේම පැද්ද මුගේ ගෙදර යන්න ............... පස්සේ මම කොහොමහරි නාගෙනම ආව පොරගේ ගෙවල් ලගට
මම :- මම ආව බන්, මම දැන් අර සැලූන් එක ඉස්සරහ ඉන්නේ, කියපන් මොකද්ද ගේ උබල ඉන්න
චමිත්:- හරි හරි අර කොට කලිසමක් ඇදගෙන හෙල්මට් දෙකක් අතේ තියාගෙන ඉන්න බුවා නේද වරෙන් ඔහොම ඉස්සරහට
මම:- අර දැන් ලයිට් එක දාපු ගෙදර නේද එල මම එන්නම් (එතකොටත් පොර ෆිල්ම් එකක් බල බල හිටියේ ලයිට් එකත් නිවා ගෙන )
ජොඩුවම ඉතාමත් සුහදව කතා කරා හරියට පොඩි කලේ ඉදන් දන්නවා වගේ, ආදරණිය බිරිඳත් එහෙමයි කිසිම ලොකු කමක් තිබ්බේ නැ අපේ කතා වලට හිනා වේවි එයත් සම්බන්ද වෙලා හිටියා, ආ ගිය තොරතුරු කතා කර කර හිටිය සැහෙන වෙලාවක්
ඒ අතරේ උණුසුම් කොපි කෝප්පයක් සමග බිස්කට් සහ ගෙදර හදපු කිරිටෝෆි කිහිපයක රස බලන්නත් අවස්ථාව උදා උනා මට
පෙරේරාට පොඩි අතල් එකක් දෙන්න හිතාගෙන චමියගේ ෆෝන් එකෙන් ගත්ත කෝල් එකක් කොහෙද මු මාව අදුර ගත්තනේ, ගත්ත ගමන් කියපි උබ නැතුව වෙන කව්ද බන් කෝල් කරන්නේ උබනේ චමියගේ ගේ ලග ඉන්නේ කියල, ඇදගෙන නැවා මමත්.
ඒ වගේම අපේ චාමිකයාගේ උඩරට, පහතරට, බ්රේක්, ලතින්, 18 සන්නිය, යන හැම නර්තන ශෛලීන් මුසු වුන සුපිරිම නර්තන වීඩියෝ එකකුත් නරබන්න අවස්ථාව ලැබුන මට
ඊට පස්සේ මග යාලුවට බයික් එක දෙන්න ඕනේ නිසා මුන් දෙන්නට සමු දෙන්න උනා,
ඒ මට කරපු ලෙන්ගතු සංග්රහයට නම් ස්තුති කරන්න වචන නැ මට, උදේ ඉදන් ඔලුව හිර වෙලා තිබුන වෙලාවේ උබල දෙන්නත් එක්ක හිනා වෙලා තමා පොඩ්ඩක් හරි ඔලුව හදා ගත්තේ, බොහොම ස්තුති මචන්,
ස්තුතිය අපේ සහෝදර chamithcp සහ ඔහුගේ ආදරණිය බිරිද වෙතයි
එහෙනම් සුබ උදාසනක් උබලට , ජය වේවා

(අඩු පාඩුවක් උනානම් සොරි මචන්)

ගමය කියනවා ඒක තමයි බන් මම ඇවිත් කියන්නම් කියලා කිව්වේ කියලා කතාව මට කිව්වා

හපොයි මේ යකා මාව විනාස කරලනේ.
මෙන්න මෙහෙම අතුරු කතාවකුත් තියෙනවා.
සතියේ දවස් 7න් 6ක්ම උදේ 4.30 ට ඇහෙරෙන එකේ ඉරිදට විතරක් 8 විතර නිදාගන්න එකේ අවුලක් නෑනේ.
සති 3කට විතර පස්සේ එදා තමයි ඉරිදා දවසකට ගෙදර හිටියේ
ඉතින් මම 8 ට විතර නැගිටලා ගේ අස් කරන්න පටන් ගත්තා.
ඔහොම අස්කරගෙන එද්දි මේසේ ගාවට එනකොට අම්මටසිරි වෙනවා 4න් එක තියෙනවා ඔන් කරලා නෑ.
මොකා කෝල් කලද දන්නේ නෑ කියලා හිතමින් 4න් එක ඔන් කලා.
ඔන් කලා විතරයි මෙන්න එනවා ඇලට් එකකුයි මැසේජ් එකකුයි.
මැසේජ් එකේ තියෙනවා උඹලා අපිට බොරු නම්බස්ද බන් දෙන්නේ ඒවා වැඩ කරන්නේ නෑ කියලා.
බැලින්නම් අපේ ගමයාගෙන්.මට හිතුන මු ටවුන් එකටවත් ඇවිත් ඇති කියලා.ගේ බාගෙට අස් කරලා තිබුනේ ඒ වෙනකොට.
වෙලාව 11.15 ගත්තා කෝල් එකක් ගමයට.මෙන්න මේකා කට් කලා.මම දැම්මා මැසේජ් එකක් මොකක්ද බන් මේ නම්බස් සීන් එක කියලා
මෙන්න මු කෝල් කරනවා මට.ගත්තා කෝල් එක
මම :- ගමයා gdmrning , මොනවද බන් මේ බොරු නම්බර් දුන්න කියල එවල තියෙන්නේ, (එතකොට මම ගේ අස් කරනවා උදේට කාලත් නෑ.)
ගමයා:- උබලගේ නම්බර්ස් වැඩ කරන්නේ නැ ඕන වෙලාවට, ඉතින් වැඩක් තියෙනවද, මම කෝල් කරේ උබ ගෙදරද කියල අහන්න, උබ අපේ පැත්තේ ඉදලත් තාම මම විසිට් එකක් දැම්මේ නැනේ (මෙහෙම කියනකොට මට ඇහෙනවා ගෑණු කෙනෙක්ගේ කටහඩක්,කෙන්දිරිගනවා වගේ)(මු මට කොලේ වහන්න හැදුවේ)
මම:- අඩෝ නැ බන්, මම මේ ගේ අස් කර කර හිටියේ බන්, ෆොනේ එක ඔන් කරන්න අමතක උනා බන් (මේ වෙනකොට වයිෆ් උයනවා)
ගමයා:- ඇත්තද හරි හරි දැන් එහෙමවත් කියමුකෝ, මම තව පැයකින් ටවුන් එක පැත්තේ එනවා.ආවම කෝල් එකක් දෙන්නම්
මම ඉක්මනට ගෙදර ඉතුරු ටිකත් අස් කරලා දාලා 12ට විතර උදේට කාල 2 වෙනකන් බලන් හිටියා මූ එන පාටක් නෑ.
කෝල් කරන්නත් බෑ අර ඇහුන සද්දේ නිසා.වැඩක් කරගන්න උන්ට කරදර කරන එක හරි නෑනේ.
ඔන්න ඔහේ එන වෙලාවක එයිනේ කියලා අපි 3ත විතර පොලට ගියා
කාලෙකින් ෆිල්ම් එකක් බැලුවෙත් නැති නිසා ගෙදර ඇවිත් 4 ට විතර අයිස් එජ් ෆිල්ම් එක බලන්න පටන් ගත්තා.
මෙන්න එනවා 4.30ත විතර කෝල් එකක් ගමයාගෙන්.
ගමයා:- අඩෝ මචන් මට උදේ එන්න බැරි උනා බන්.දැන් උබල ගෙදරද ඉන්නේ.
මම:- අනේ පලයන් උබ දවල් එනවා කිව්වා ආවෙත් නැ, දැනුත් වහිනවා නේද කොහොමද උබ එන්නේ
ගමයා:-මම කොට්ටාවට ආවා බන් පොඩි වැඩකට(පැයකින් අපේ ගෙදර එන්නම් කියපු මිනිහා මෙන්න කොට්ටාවේ.ඉතින් කාට කියන්නද මේවා.අර සද්දෙත් එක්ක)
වෙලාව 6 ගමය එන පාටක් නෑ.මම මටම කියාගත්තා විතරයි ගමයාගෙන් කෝල් එකක්
මෙන්න ඇවිල්ලා.මම ඉතින් පාර ගාවට ගිහින් ගමයව ගෙදරට එක්කගෙන අවා
නියම වැඩේ කියන්නේ ගමයට තමයි අපේ පුංචි පැලේදී සංග්රහ කරන්න ලැබුන පලවෙනි කෙනා(අඩු පාඩුවක් උනානම් සොරි මචන්)
මිට කලින් නදියයි දිලුමයි අපි දෙන්නව ගෙදරට ඇරලවන්න අපු ගමන් ආවට සංග්රහයක් කරන්න ලැබුණේ නෑ.
ඔන්න අපි කතා කර කර ඉන්න වෙලාවේ මගේ බිරිඳ ගියා තේ හදාගෙන එන්න.
ඔය අතරේ මම ඇහුව ගමයාගෙන් මචන් උඹ තෙමුනේ නැද්ද කියලා.
මු කියපි තෙමුනා බන් මම ගෙදර ගිහින් ශෝටක් දාගෙන මේ ආවේ කියලා.
මම පොඩ්ඩක් හොඳට බැලුවාම දැක්කේ ගමගේ කලිසම තෙමිලා.
මම ඇහුවා ඉතින් මොකද මචන් ඔය කලිසම තෙමිලා කියලා.ගමය කියනවා ඒක තමයි බන් මම ඇවිත් කියන්නම් කියලා කිව්වේ කියලා කතාව මට කිව්වා
ඒක ඉතින් උබලට ඕනේ නෑ.මම දැනගත්තම ඇති.
මොනවා උනත් එළකිරියේ එළකිරි කොල්ලෙක් අදුනගන්න ලැබීමම ලොකු සතුටක්.![]()
ගමයා අපු වෙලේ ඉදන් කියවනවා කියවනවා ඉවරයක් නෑ.
කතා සාගරක්.වෙලාව යනවා දැනුනෙත් නෑ.
මු දාන තෙරෙඩ් වල් උනාට ගමය හොඳ එකා.හොද කොල්ලෙක්.
ගමයා යනකන් ඉඳලා මගේ බිරිඳ මෙහෙම දෙයක් කිව්වා.
අපොයි ගමයවනම් චමිකත් එක්ක එකට තියන්න එපා කියලා
එළකිරි ආ.....

අයියෝ සල්ලි... මාව දැං ඔෆිස් එකේ උං අංගොඩ යනවනවා තනියම හිනා වෙලා...
කලින් මන්නාරමේ උනේ පැය 72ක් චාමික එක්ක....
මේපාර පැය 72ක් චාමිකයි ගමයයි එක්ක....
වෙන දේ බොලාලා ඔක්කොටම හිතා ගන්න පුළුවන් නේ....![]()

ගමගේ කට නම් සිරාවට වයින් කරලා තිබ්බ එකක් වගේ නන්ස්ටොප්...හපොයි මේ යකා මාව විනාස කරලනේ.

මොනා උනත් හෙන ෆන් බුවා... 
ගමගේ කට නම් සිරාවට වයින් කරලා තිබ්බ එකක් වගේ නන්ස්ටොප්...මොනා උනත් හෙන ෆන් බුවා...
![]()

, වස ලැජ්ජාව
, එහෙනම් මම අරෙහෙ යද්දී බෝ පැලේ වගේ ඉන්නවා මුකුත් දන්නෙම නැති ගානට 
මගෙත් තිබ්බ ඔය වගේම හදා ගත්ත පුංචි පැලක්. එක නැති උනේ හිතුවෙවත් නැති විදියට. එක ඒ ව්දියටම ගියා නම් මමත් අද උබල දෙන්න වගේ පුංචි පවුලක්. 
එකට පුරුදු උනොත් ලෙඩක් මචන්. අනිත් එක උබල දෙන්නගේ අහිංසක කමට ඒ විදිය හරියන්නේ නැ,
හදිස්සියකට එහෙට මෙහෙට යන්න තියා ගත්තට කමක් නැ වැඩට පලයන් බස් එකේ වෙනදා විදියට.
මුට ෂොට් එකක් දීල ගත්ත නම් කොහොමට හිටීද කියල මම මේ කල්පනා කලේගමගේ කට නම් සිරාවට වයින් කරලා තිබ්බ එකක් වගේ නන්ස්ටොප්...මොනා උනත් හෙන ෆන් බුවා...
![]()

මුට ෂොට් එකක් දීල ගත්ත නම් කොහොමට හිටීද කියල මම මේ කල්පනා කලේ![]()

ඇත්තෙන්ම වටිනවා
උපරිම ෆන් එකක් ගන්නවා මාත් එක්ක බොන සෙට් එකත් එක්ක, අනිවා මචන්, ජිවත් වෙලා ඉන්න කාලේ කාටවත් කෙළවන්නේ නැතුව ඔක්කොම එක්ක හිනා වෙන්න පුළුවන් නම් එක හුගක් වටිනවා
අඩන කෙනෙක්ව හිනස්සන එක තරම් උතුම් දෙයක් තවත් නැ මචන් මගේ ජිවිතේ![]()
අයියෝ සල්ලි... මාව දැං ඔෆිස් එකේ උං අංගොඩ යනවනවා තනියම හිනා වෙලා...
කලින් මන්නාරමේ උනේ පැය 72ක් චාමික එක්ක....
මේපාර පැය 72ක් චාමිකයි ගමයයි එක්ක....
වෙන දේ බොලාලා ඔක්කොටම හිතා ගන්න පුළුවන් නේ....![]()

උපරිම ෆන් එකක් ගන්නවා මාත් එක්ක බොන සෙට් එකත් එක්ක, අනිවා මචන්, ජිවත් වෙලා ඉන්න කාලේ කාටවත් කෙළවන්නේ නැතුව ඔක්කොම එක්ක හිනා වෙන්න පුළුවන් නම් එක හුගක් වටිනවා
අඩන කෙනෙක්ව හිනස්සන එක තරම් උතුම් දෙයක් තවත් නැ මචන් මගේ ජිවිතේ![]()

ඇත්තෙන්ම වටිනවා

ඉදහ හිටලා හොදට බිවුවම දැනෙන ආතල් ඒක උපරිමයිබොන්න ඕනෙ ඇති වෙනකම්![]()
ඉදහ හිටලා හොදට බිවුවම දැනෙන ආතල් ඒක උපරිමයි

මම මුං දෙන්නා මැද්දෙ තමා වාඩි වෙනවා![]()

අන්තිමට ඔන්න අපෙන් මොනවා හරි උනා කියල කියනවා එහෙම නෙමේ ඔන්න![]()