This is how we met.... (Updating)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,909
    113
    Death Vally
    බයික් පදින එක අවුලක් නැ බන් මම කිව්වේ එකෙන් වැඩට යන්න තියාගන්න එපා කියල, පට්ට චාටර් බන් උදේට කැන්ඩි රෝඩ් එක, ඊට වැඩිය හොදයි, බන් බස් එකේ වැඩට යන එක, හදිස්සියකට හරි , සති අන්තයේ කොහේ හරි යන්න නම් අවුලක් නැ.

    ඒක නැ ඇත්ත. කෝට්ටේ ඉඳං එන්න කොල්ලුපිටියට බයික් එකේ මට විනාඩි 45ක් යනවා. අද උදේ ආවේ අපේ ගෙදර ඉඳං. සේදවත්තේ ඉඳං කොල්ලුපිටියට විනාඩි 15යි. :rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    40
    පැය 3.5 කලියෙන්
    ෆට්ට ත්‍රෙඩ් එක පෙරෝ !! අද තමා නිවාඩුවක් තිබ්බේ කියවන්න !! කියල වැඩක් නෑ එළකිරි සෙට් එකෙන් බාගයක් වගේ හම්බ වෙලා තියෙනවා !! එක පවූලේ අය වගේ තමා මේකේ අය මට නම් !! :D

    ඔව් ඔව් අපි වැඩිහිටියන්ටත් ගරු කරනවා :rofl::rofl::rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,359
    3,086
    113
    斯里蘭卡
    ubala patta athal ne aragena thiyenne :cool: oya asse apita nokiyapu ewath athi :rofl: ubata set wenna one kiyala hithanawa :) eth bae :P

    digatama thread eka up karapan den kiyawala iwara wune :):D

    11.gif
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,024
    113
    40
    අගනගරේ කිට්ටුව
    ගම පුතේ....
    මම හිතන විදියට ඕනම හොඳ ඩ්‍රයිවර් කෙනෙකුගේ ආරම්භය වෙන්න ඕනේ බයික් එක. තාම අපේ සැට් එකට බයික් ට්‍රිප් එකක් යන්න බැරි උනානේ.. දවසක යමල්ලාකෝ බයික් වල ට්‍රිප් එකක්. හරි පිලිවෙලට, හිමින්, පැට්‍රෝල් පිච්චෙන එක අඩු කරගෙන, මාර්ග නීති රීති වල ට අනුකූලව එලවන බයික් රයිඩර්ස්ලා ටිකක් අපේ සැට් එකේ ඉන්නවෝ...:rofl:

    ඒයි ඒ අදහස මරු බං....... බයික් රයිඩර්ස් ට්‍රිප් එකක්..... මරු.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,024
    113
    40
    අගනගරේ කිට්ටුව
    යමුකෝ.... එකෙංම :)

    හරි සෙට් වෙමු...... උඹම මූලිකත්වය ගනින්කෝ එහෙනං වැඩේට........ හැබැයි පුතෝ තුම්පනේ වගේ ඩොටේ යන්නනම් බෑ මගේ බයික් එකේ..... xcd 125 එකේ සැප ගැන ඉතිං දන්නවා ඇතිනේ.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,909
    113
    Death Vally
    හරි සෙට් වෙමු...... උඹම මූලිකත්වය ගනින්කෝ එහෙනං වැඩේට........ හැබැයි පුතෝ තුම්පනේ වගේ ඩොටේ යන්නනම් බෑ මගේ බයික් එකේ..... xcd 125 එකේ සැප ගැන ඉතිං දන්නවා ඇතිනේ.......

    හරී.... යමූ.... දුරක නෙමෙයි.. ලඟක ටුවර් එකක් යමු මචං.
    අපේ සැට් එකේ බයික් තියෙන්නේ Pulser 200 එකයි, Hunk ඩබල් ඩිස්ක් එකයි මගේ ඩිස්කවරියයි කඩියගේ CT 100 එකයි, චමිතගේ අළුතෙන් එන්න තියෙන එකයි තමා ;)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    40
    පැය 3.5 කලියෙන්
    හරි සෙට් වෙමු...... උඹම මූලිකත්වය ගනින්කෝ එහෙනං වැඩේට........ හැබැයි පුතෝ තුම්පනේ වගේ ඩොටේ යන්නනම් බෑ මගේ බයික් එකේ..... xcd 125 එකේ සැප ගැන ඉතිං දන්නවා ඇතිනේ.......

    හරී.... යමූ.... දුරක නෙමෙයි.. ලඟක ටුවර් එකක් යමු මචං.
    අපේ සැට් එකේ බයික් තියෙන්නේ Pulser 200 එකයි, Hunk ඩබල් ඩිස්ක් එකයි මගේ ඩිස්කවරියයි කඩියගේ CT 100 එකයි, චමිතගේ අළුතෙන් එන්න තියෙන එකයි තමා ;)

    ඕක නම් එන්න මම එන්නෙ නෑ.
    බයික් වලින් අපිව වැටෙනවා :sorry::sorry::sorry:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොල්ල ගේ ත්‍රෙඩ් එක ආපහු බම්ප් වෙලා වගේ.....හි හි :love::love::love: