2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style - 02

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ඇස්‌ දිහා බලන්
    දැන්වත් කියන්න මගෙ රත්තරන් - ශිහාන් මිහිරංග

    ඔය සිංදුවත් පුළුවන්නම් දෙන්න
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළකිරි කොල්ලෙක්;13702297 said:
    සින්දුව දීලයි කියන්නෙ! බලහංකො විනාඩියකට එළි බහින්නත් බෑ නෙ:(:(

    එලි බහිද්දි ත්‍රෙඩ් එකක්ම දාලා බැහැපන් අනිත් දවසේ.................:lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ මේකෙ හිටපු අය දැන්? කට්ටිය ස්ලොව් වෙලානෙ
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මචං It's my style,Mark Anthonyගෙ I want to spend my lifetime loving you සින්දුව දෙන්න මේකට මම මේ වෙලාවෙ එළකිරි රේඩියෝ අහං ඉන්න හැම එකාවම එකීවම එකතු කරගන්නවා:):):)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ අ‍යි‍යත් මාර සින්දු තම‍යි ඉල්ලන්නේ... අක්කා දන්නවා නම් කොස්සෙන් ගහ‍යි...:rofl::rofl::rofl:

    :(:(:(:( akkath cn eka dananwa ban, eth ithin ahan hitiyanam nadu thama:lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//

    යාය පුරා නෙ‍ක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා...
    පොද වැස්සක සීතල ඇවිදින්
    සිතට එබෙනවා...
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවද බෙදනවා...
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//

    සිලි සිලියේ හමන සුලග
    කොදුරන්නෙ අපටමයි...
    සතුට මිසක දුක මොකටද
    සෙනෙහස මහමෙරයි...
    අමාවකේ දුක දුරලන
    දහසක් තරුකැට නුඹටයි...
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//

    -------------------------------------------------

    එන්න පරක්කු වුනා කියහන්කෝ......:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් ‍යනවා එහෙනම්... අම්මා ‍යුද්ධ ප්‍රකාශ කලා උණ හැදිලා ති‍යෙද්දී රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා ඒක වැඩි කරගන්න හදනවා කි‍යලා...
    අපි ගි‍යා එහෙනම් කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....
     
    • Like
    Reactions: sasliit

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළකිරි කොල්ලෙක්;13702310 said:
    මචං It's my style,Mark Anthonyගෙ I want to spend my lifetime loving you සින්දුව දෙන්න මේකට මම මේ වෙලාවෙ එළකිරි රේඩියෝ අහං ඉන්න හැම එකාවම එකීවම එකතු කරගන්නවා:):):)

    මේකනං මගෙත් ෆේවරිට් එකක්...................
    I want to spend my life time loving you..............
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මමත් ‍යනවා එහෙනම්... අම්මා ‍යුද්ධ ප්‍රකාශ කලා උණ හැදිලා ති‍යෙද්දී රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා ඒක වැඩි කරගන්න හදනවා කි‍යලා...
    අපි ගි‍යා එහෙනම් කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....

    එළකිරි මචං Good Night.ආපහු සෙට් වෙමු!
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මමත් ‍යනවා එහෙනම්... අම්මා ‍යුද්ධ ප්‍රකාශ කලා උණ හැදිලා ති‍යෙද්දී රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා ඒක වැඩි කරගන්න හදනවා කි‍යලා...
    අපි ගි‍යා එහෙනම් කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....
    එල මචන් සුභ රාත්‍රියක්...........:)