එළකිරි කොල්ලෙක්;13702297 said:සින්දුව දීලයි කියන්නෙ! බලහංකො විනාඩියකට එළි බහින්නත් බෑ නෙ






සෝමේ අයියත් මාර සින්දු තමයි ඉල්ලන්නේ... අක්කා දන්නවා නම් කොස්සෙන් ගහයි...![]()



akkath cn eka dananwa ban, eth ithin ahan hitiyanam nadu thama

එලි බහිද්දි ත්රෙඩ් එකක්ම දාලා බැහැපන් අනිත් දවසේ.................![]()




මටත් මේක ඕන....මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගෙ රත්තරන් - ශිහාන් මිහිරංග
ඔය සිංදුවත් පුළුවන්නම් දෙන්න




කෝ මේකෙ හිටපු අය දැන්? කට්ටිය ස්ලොව් වෙලානෙ
akkath cn eka dananwa ban, eth ithin ahan hitiyanam nadu thama
![]()





එළකිරි කොල්ලෙක්;13702310 said:මචං It's my style,Mark Anthonyගෙ I want to spend my lifetime loving you සින්දුව දෙන්න මේකට මම මේ වෙලාවෙ එළකිරි රේඩියෝ අහං ඉන්න හැම එකාවම එකීවම එකතු කරගන්නවා![]()
මමත් යනවා එහෙනම්... අම්මා යුද්ධ ප්රකාශ කලා උණ හැදිලා තියෙද්දී රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා ඒක වැඩි කරගන්න හදනවා කියලා...
අපි ගියා එහෙනම් කට්ටියටම සුභ රාත්රියක්....
එල මචන් සුභ රාත්රියක්...........මමත් යනවා එහෙනම්... අම්මා යුද්ධ ප්රකාශ කලා උණ හැදිලා තියෙද්දී රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා ඒක වැඩි කරගන්න හදනවා කියලා...
අපි ගියා එහෙනම් කට්ටියටම සුභ රාත්රියක්....

මටත් මේක ඕන....![]()
කට්ටිය හව්ලේ ලිඳේ ජබුක් ගහනවා
