2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style - 02

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදුව දුන්නට :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ ඇස් දිහා බලන්...
    දැන්වත් කියන්න මගේ රත්තරන්...
    ඔබ මගේද - මා ඔබේද
    අපි අපේ ද කියලා...
    දැන්වත් කියන්න මගේ රත්තරන්...

    පැහැදුල් නුවන් දල්වා...
    මා දෙසට පා කරලා...
    හද ගැස්ම මඟ නවතා...
    දෙහදක් ගොළුව උන්නා...
    ඔබෙ සෙනෙහේ මඟ රැඳුනේ
    ඇයි සන්සාරයේ...
    මේ භවයේ මා වෙනුවෙන්
    ඔබ මැවුවේ...
    දැන්වත් කියන්න මගේ රත්තරන්...

    මේ ඇස් දිහා බලන්...

    කඳුලැල් නෙතින් පලවා...
    පැතුමන් සිතේ තනි බින්දා...
    සිල් ගත්තු සිත සඟවා...
    ඔබෙ දෑත වෙත අත පෑවා...
    ඔබෙ සෙනෙහේ මඟ රැඳුනේ
    ඇයි සන්සාරයේ...
    මේ භවයේ මා වෙනුවෙන්
    ඔබ මැවුවේ...
    දැන්වත් කියන්න මගේ රත්තරන්...
     

    SlTikiri

    Member
    May 26, 2009
    188
    5
    0
    In the Kitchen
    dancing.gif
    dancing.gif
    dancing.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකේ දුන්නේ නැ බන්

    එකම සිංදුව අහන්න කැමති නැහැනෙ සමහර අය. ඒක නිසා ඉතින් හැමවෙලේම දෙන එකක් නෑ :lol: