2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style - 02

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මමත් ‍යනවා එහෙනම්... අම්මා ‍යුද්ධ ප්‍රකාශ කලා උණ හැදිලා ති‍යෙද්දී රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා ඒක වැඩි කරගන්න හදනවා කි‍යලා...
    අපි ගි‍යා එහෙනම් කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....

    එල මචන් සුබ රත්තිරියක් හෙට බෙහෙත් ගනින්
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    විදුලි මිණි පහන් දැවී
    බොළඳ ගී සිනා රැළී
    නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ..//

    එන්න කන්න බොන්න මිහිරේ
    සැමටයි ආරාධනා
    ඔබේ හඬ කිදී සිදී යයි
    කතා සරිත් සාගරේ..//

    පුරාගෙන පිරු විතේ
    විසුලු කෙලි නැටුම් සිනා
    යොමා ඇස බලන් යලි සොදුරේ
    මැදුරු දොර දිහා..

    දෙන්න කන්න බොන්න නොකියා
    දෙනෙතින් ආරාධනා
    දෑත පා ඉඳුල් යදී ඇස්
    ගයා හංස ගීතිකා..//

    ඔබේ මන්දිරෙන් එහා
    මගේ ලොව බලා හිඳී
    පළා යමි ඔබේ ලොවෙන් මා
    දෙපා සමු නොදී..//
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මමත් ‍යනවා එහෙනම්... අම්මා ‍යුද්ධ ප්‍රකාශ කලා උණ හැදිලා ති‍යෙද්දී රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා ඒක වැඩි කරගන්න හදනවා කි‍යලා...
    අපි ගි‍යා එහෙනම් කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....

    ඒලාස්.........
    good night............
    උඹට උනද...........
    get well soon bro........
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩෙ....ඔන්න යනවා............. කුරා කුහුඹු මිනිසා.....


    පොඩ්ඩක් ඔකෙ තෙරුම හිතපන්......මාර අදහසක් තියෙන්නෙ.......



     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    විදුලි මිණි පහන් දැවී
    බොළඳ ගී සිනා රැළී
    නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ..//

    එන්න කන්න බොන්න මිහිරේ
    සැමටයි ආරාධනා
    ඔබේ හඬ කිදී සිදී යයි
    කතා සරිත් සාගරේ..//

    පුරාගෙන පිරු විතේ
    විසුලු කෙලි නැටුම් සිනා
    යොමා ඇස බලන් යලි සොදුරේ
    මැදුරු දොර දිහා..

    දෙන්න කන්න බොන්න නොකියා
    දෙනෙතින් ආරාධනා
    දෑත පා ඉඳුල් යදී ඇස්
    ගයා හංස ගීතිකා..//

    ඔබේ මන්දිරෙන් එහා
    මගේ ලොව බලා හිඳී
    පළා යමි ඔබේ ලොවෙන් මා
    දෙපා සමු නොදී..//

    93.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළකිරි කොල්ලෙක්;13702325 said:
    ඕකෙ Chipmunk version එක අහලා තියෙනවද මචං.ඒක මේකටත් වඩා පට්ටා:):)

    නැහැ බන්..............
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගයා හංස ගීතිකා.............
    ඔ්ක ගැන ඉතිං මං ෙමතන වැඩිය කතා කරන්න යන්ෙන් නැහැ අැත්ත වශෙයන්ම..............