|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
oka parana thrd ekekth hitiya bang
kiyana melo deyak therenne na.
ekai man arahama kiwwe.
nathuwa uwa elawanna hithagena neme :sorry:
awulak nae u kohmath wadiya ena ekek nemene:)fire eye ge yaluwekdha danne nae ban:D ekene fire five kiya dagena enne:D.
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
asdwzqw.jpg

40964798.jpg

mama hama welawema page onkaranakota mehema enawa mokadda me..saferi saha opera use karanne...mage athin eeye lap eka bima watuna ..kalin bima wetila IE wedakaranneth na
mokadda mekata dan karanna oni..metana danna kenek innawa nam kiyanna
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayi yako 10ta nagitanawa kiyala kiyapu hati withrak:eek::eek::eek:
    dan oya 2ta 3ta nidhiyagaththa dawasatadha 10ta nagitinne:oo:

    කොහොමත් 1 පහුවෙලානෙ ‍නිදාගන්නෙ. 2 පහුවුණොත් 10 වෙන්න පුළුවන් නැගිටිද්දි. නැත්තම් ඉතින් 8-9 අතර තමයි :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kooo kawuruwath na wage help ekak denna murunga uncle randu wewi inne mehema udawwak wath kaloth narakada

    මං හිතුවෙ පොෂ් නැති අය කියන ඒව ඔයා ගනන් ගන්න එකක් නෑ කියල. ඒකයි RCCCC මල්ලි කියනකන් හිටියෙ.

    Date එක හරි ද? එහෙම හරිනම් ඔයා Facebook ලොග් වෙන්නෙ Secure HTTP හරහනෙ. ඔතන තියෙන විදියට Certificate එක ආයිත් ඇඩ් කරල බලන්න.

    http://wiki.dreamhost.com/NDN_Certificate

    ඊයෙ වැඩ කළානම් ඒ වෙලාවට සිස්ටම් එක රීස්ටෝ කලත් කමක් නෑ.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ah hari giyaa oyata thanks kiyanne na ..thanks kiyanna one na kiyana nisa...
    wade hari uncle ge computer buddiya tawa tawath wedi wewaa kiyala prartana karanawa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah hari giyaa oyata thanks kiyanne na ..thanks kiyanna one na kiyana nisa...
    wade hari uncle ge computer buddiya tawa tawath wedi wewaa kiyala prartana karanawa

    ඔව් ස්තූති කරන්න දෙයක් කළෙ නැහැනෙ.

    පින් ලැබේව!ස්තූතිවේවා! ප්‍රාර්ථනාව වෙනුවෙන්.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    ඔව් ස්තූති කරන්න දෙයක් කළෙ නැහැනෙ.

    පින් ලැබේව!ස්තූතිවේවා! ප්‍රාර්ථනාව වෙනුවෙන්.

    eka newi mage IE and chrome weda karanne nahene..e mokada :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka newi mage IE and chrome weda karanne nahene..e mokada :(

    Open කළාම මොක ද වෙන්නෙ? ඔපන් වෙන්නෙ ම නැද්ද? ලැප්ටොප් එක රීස්ටාර්ට් කරල අරගෙන බැලුව ද දැන්?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං හිතුවෙ පොෂ් නැති අය කියන ඒව ඔයා ගනන් ගන්න එකක් නෑ කියල. ඒකයි RCCCC මල්ලි කියනකන් හිටියෙ.

    Date එක හරි ද? එහෙම හරිනම් ඔයා Facebook ලොග් වෙන්නෙ Secure HTTP හරහනෙ. ඔතන තියෙන විදියට Certificate එක ආයිත් ඇඩ් කරල බලන්න.

    http://wiki.dreamhost.com/NDN_Certificate

    ඊයෙ වැඩ කළානම් ඒ වෙලාවට සිස්ටම් එක රීස්ටෝ කලත් කමක් නෑ.
    :oo::oo::oo:oya inadadhi mokodha mama kiyanna yanne:dull:
    කොහොමත් 1 පහුවෙලානෙ ‍නිදාගන්නෙ. 2 පහුවුණොත් 10 වෙන්න පුළුවන් නැගිටිද්දි. නැත්තම් ඉතින් 8-9 අතර තමයි :lol:
    oya mokadha hama ekatama maha hayyen hinawenne:oo:
     
    Status
    Not open for further replies.