දැන් තියනවට වැඩ කොලිටි sound එකක් ගන්න පුළුවන්...ලැපකට එච්චර වැඩක් නැති වෙයි නේද ලැපේ ස්පීකර් වලින්......!!



එල එල...ඔව් ඔව් ...ඒකතමයි ...අපේ එළකිරි කට්ටිය එක්ක බෙදා ගන්න එපයිනේමමනම් අවුරුදු ගානක ඉඳල පාවිච්චි කරන්නෙ ඕක. හැබැයි මං පාවිච්චි කරන්නෙ පරණ වර්ෂන් එකක් ඕකෙ. මොකද අලුත් එකට වඩා ඒකෙ සවුන්ඩ් එක වැඩියි. අපේ එළකිරි සාමාජිකයන් දැනුවත් කළාට ස්තූතියි.

එල එල !!Rep denna widiyak na putha ubata mama kalinma dila, Maxxa thred eka gedara gihillama karala balanna one

ඔව් ඔව්...math meka awruddaka witara idan use karanawa , 5.1 aystem ekak nathnam 5.1 select karanna epa . sound quality adu wenawa . cheers ..

nice machan ube anith thread walata wada meeka gathi ban![]()

එළ...
බාගනිමින් පවතිනවා...
You must spread some Reputation around before giving it to Po Di-Al again.![]()

wenasak tiyenawada?
