|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ඔෆිස් එකේ මේ පාර බෝනස් ගිෆ්ට් එකටත් දෙන්නේ වින්ඩොව්ස් 7 ඔරිජිනල් එකක්ද කොහෙද
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔව් ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කරන්න. ඊට පස්සෙ ක්‍රැක් වගේ රන් කරද්දි රයිට් ක්ලික් කරල සෑන් බොක්ස් එකෙන් රන් කරන්න දෙන්න.

    crack karanna mama danne nalu:no:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ඔය විස්ටා මගුල මස දෙකකවත් යුස් කලේ නැද්ද කොහෙද
    ගොඩක් යුස් කලේ එක්ස්.පී තමයි
    සෙවන් අවට පස්සෙත් එක්ස්.පී යුස් කලා
    සෙවන් වලට හරියට බැස්සේ
    මේ ජොබ් එකට අවට පස්සේ තමයි
    :):):)
    math ehma thma wadiyen use karala thyenne xp:).eth thmath innawa ban oya vista jarawa dagena enna ewun:eek::eek::eek: .habayi dan nam leda adyui aluthin apu update ekka:).eth ethin epa wunata passe epa wunama thmayi:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :):):)
    math ehma thma wadiyen use karala thyenne xp:).eth thmath innawa ban oya vista jarawa dagena enna ewun:eek::eek::eek: .habayi dan nam leda adyui aluthin apu update ekka:).eth ethin epa wunata passe epa wunama thmayi:baffled:
    විස්ටා අවුලෙන් පස්සේ එක්ස්.පී යේ නැගල ගියා කියන්න පුළුවන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kohomada wena monitor ekakat set karanne
    kohomada ebay wikunanne

    ඔයාගෙ ඒ ලැප්ටොප් එකේ වීජීඒ අවුට් එකක් තියෙනවනම් පුළුවන් ‍එහෙම සෙට් කරන්න.

    ebay එකේ හදාගෙන එකවුන්ට් එක්ක (හදල නැත්තම) අයිටම් එක ලිස්ට් කරල සෙල් කරන්න පුළුවන්. හැබැයි බිඩ් කරන්න දෙනවනම් මිනිමම් ගානක් දාල දෙන්න. මොකෝ නැත්තම් අඩුගානට යන්නත් පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    2003 වගේ තමයි මමත් කොම්පියුටරයක් යුස් කලේ
    පෙන්ටියම් වන් තමයි ඉතින් ඉස්සර

    මන්නම් යූස් කළේ මුලින් 486 හෝ 386 එක්ක මං ඉගෙන ගත්ත තැන තිවිල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොරවනව මං පස්සෙ එන්නම් කට්ටිය චැට් කරගෙන යන්න.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔයාගෙ ඒ ලැප්ටොප් එකේ වීජීඒ අවුට් එකක් තියෙනවනම් පුළුවන් ‍එහෙම සෙට් කරන්න.

    ebay එකේ හදාගෙන එකවුන්ට් එක්ක (හදල නැත්තම) අයිටම් එක ලිස්ට් කරල සෙල් කරන්න පුළුවන්. හැබැයි බිඩ් කරන්න දෙනවනම් මිනිමම් ගානක් දාල දෙන්න. මොකෝ නැත්තම් අඩුගානට යන්නත් පුළුවන්.

    credit card onida ..mata nane :(
     
    Status
    Not open for further replies.