Always (2011) | හැමදාමත් ආදරෙන්….[සිංහල උපසිරැසි සමඟ]
meka 2011 awa film ekak sahena denek meka balala thiyenna puluwan.ath me nobalapu tika dena wenuwenui...
oyalage collection ekata thawath patta movie ekak magen...
Always (2011) | හැමදාමත් ආදරෙන්
දක්ෂ So Ji-Sub කියන කොරියානු නළුවා සහ So Ji-Sub කියන නිළිය තමයි මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ. Cheol-Min (So Ji-Sub) කියන්නේ තරුණකාලේ බොහොම දඩබ්බර, නරක ගතිගුණ තියෙන බොක්සිං ක්‍රීඩකයෙක්. දැන් එයා පාර්ක් එකක වාහන බලාගන්න ඒක තමයි කරන්නේ. දෛවය කියලා කියන්නේ හරි පුදුමාකාර දෙයක්. හදිසියේම Cheol-Min පාර්ක් එකේ ඉන්න පුංචි කුටියට ලස්සන ගෑනු ළමයෙක් එනවා. එයාගේ නම Jung-Hwa (Han Hyo-Joo). මෙයාට ඇස් පේන්නේ නෑ. මෙයා එන්නේ නිකම්ම නෙවෙයි. කෑම වගයකුත් අරගෙන. Jung-Hwa වෙනද මෙතනට එන්නේ මෙ කුටියට වෙලා එතන වැඩකරපු සීයත් එක්ක ටීවී බලන්න. ඒත් Jung-Hwa දන්නේ නෑ සීයා වෙනත් නගරයකට මාරුවෙලා ගියබව. ඒ වෙනුවට තමයි Cheol-Min එදා වැඩට අවේ. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි Jung-Hwa දැනගන්නේ සීයා වැඩට ආවේ නැති බව.
ඊටපස්සේ Jung , Cheol එක්ක හැමදාම ටීවී බලන්න පුරුදු උනා. ටීවී බලනවා නෙවෙයි ටීවී අහනවා. මේ අතරේ දෙන්න අතර ආදරයක් ඇතිවෙන්නේ මේ දෙන්නටත් හොරෙන්. මේ දෙන්නම ඉස්සර සිදුවුණු එක්තරා සිදුවීමක් එක්ක එකට බැඳිලා ඉන්න බව මේ දෙන්න දන්නේ නෑ. (මම ඒක දැන් කියන්නේ නෑ, ෆිල්ම් ඒක බලන්න.) දවසක් Jung ගේ ගෙදර අමුත්තෙක් එනවා. ඒ වෙන කව්රුවත් නෙමෙයි. Jung වැඩකරන තැන ප්‍රධානියා. මෙයා Jung ට කරදර කරන්න හදනවා. ඒත් ඒ වෙලාවේ එතනට Cheol එනවා. ඊට පස්සේ මොනවද සිද්දඋනේ……..
තවත් ෆිල්ම් ඒක විස්තර කන්න යන්නේ නෑ. ෆිල්ම් ඒක බලන්න. බැලුවට පස්සේ, ජීවිතය ගැන අලුතෙන් හිතන්න මිනිසුන් ගැන අලුත් විදීයකට හිතන්න ඔබටත් හිතේවි.
Ass walata kadu ena tharamata me kathawa sanwedi nisai mama oyalatath meka danna hithuwe...kohomada kiala mata balala kianna..
375MB....
1.5 GB
සිංහල උපසිරැසි
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුමිඳු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

balapu aya innawanam comnt ekak dala yanna anith ayata balanna..
<<<<<<<<ASS WALATA KADULU ENAWA WAGEMA JEEWITHETA GANNA LOKU ADARSHAYAK ME KATHAWEN DENAWA. MAMA KIANAWATA KATTIAMA BALANNA>>>>>>>>>>>>>>
Last edited: