උඹලාට නිකං නිකමට වගේ හිතෙන්නේ නැද්ද මුන් දෙන්නව හලලා ගියොත් උඹලාට ඇත්තටම ට්‍රිප් එක ගිහිං යහතින් එන්න පුළුවන් වෙයි කියලා.......
හිහි උඹලට එහෙනම් වෙනම හොයගන්න බැරි ලෙඩක් හැදෙයි හිනවෙලාම......
ඔව් ඔව් එක නම් කියන්න බැහැ
උඹලාට නිකං නිකමට වගේ හිතෙන්නේ නැද්ද මුන් දෙන්නව හලලා ගියොත් උඹලාට ඇත්තටම ට්‍රිප් එක ගිහිං යහතින් එන්න පුළුවන් වෙයි කියලා.......
හිහි උඹලට එහෙනම් වෙනම හොයගන්න බැරි ලෙඩක් හැදෙයි හිනවෙලාම......
හිතේ ආසාව තිබුනත් උපරිමේටම එන්න විදියක් නෑ ගමයෝ, නදීරයෝ මේ දවස් වල පොඩි පොඩි කේස් වගයක් තියෙනවා..... නුවර යන්නත් හිතාගෙන හිටියා මේ නිවාඩුවට දෝනි එක්කං ඒකත් පොඩ්ඩක් හබක්......![]()
චාමික දෙමලෙන් කරි පාං හෙවුවා වගේ...![]()
මට නම් වයිෆ් ඉන්නවා ටැමිල් වලින් කෑලි ටෝක් කරන්න...![]()

එල පුළුවන් වෙලාවක අනිවා සෙට් වෙමු
ලැජ්ජා නහරේ කපලා දාපු එකෙක් කිව්වා වගේ ඒක කියපු කැත විතරක් උඹ.......

වයිෆ් ට කියල කැලි ටෝක් කරන එක කෙසේ වෙතත් කෙල්ලෝ දිහා බලන්න නම් බැරි වෙයි වගේ![]()

අනිවා අනිවා අනිවා අනිවා...... ඒවා ඔක්කොටම කලින් පෙරාලගේ ගෙදර යන්නොනේ මගේ දොනිවත් උස්සන්......
e siddiya mokakda.......?
)
එකෙන්ම මම තමා මේ පාරත් රියදුරු එත් තව අලුත් රියදුරෙක් ඉන්නවා ගමයා කියලාකෙනෙක්,එතුමා ගැන ඉතින් දන්නවනේ මට සැක එතුමා හොද සිහියෙන් ඉදීවිද කියන එකයි..
![]()

බුදු අම්මෝ...... යකෝ වැරදිලාවත් ඕකාට නම් ඩ්‍රයිව් කරන්න දෙන්න නම් එපා.....!!
හත්ඉලව්වේ අබසරණයි...... මට බයයි බං උඹලා ගැන....... ඔය යනකොට ලිඳක් ලග චීත්තයක් එහෙම තෙමි තෙමි තියෙනවා දැක්කොත් උඹලත් වාහනේ එක්කම ලිඳේ තමයි...... යන්න කලින් පඬුරක් ගැටගහපල්ලා........
ආයේ ඉතින් **ගියක් දැක්කොත් ඒ පැත්තටම කපයි........!! 
උඹලාට නිකං නිකමට වගේ හිතෙන්නේ නැද්ද මුන් දෙන්නව හලලා ගියොත් උඹලාට ඇත්තටම ට්‍රිප් එක ගිහිං යහතින් එන්න පුළුවන් වෙයි කියලා.......

ඒක නම් ඈත්ත.... එහෙමත් නැත්නම් දෙන්නට බෝතලේ ගානේ දීලා පැත්තකට කරලා තියපල්ලා....... 
එන දවසට කියපන් මමත් අනිවා එනවා
ඔන්න ගියාලු කට්ටිය මන්නාරමේ ගිය දෙවෙනි දවසේ උදේට කන්න පාං හොයන්න. අපේ පන්ඩිතකමට ගියෙත් දෙමළෙන් කතා කරන්න දන්න පෙරේරා නෝනාවත් හෝටලේ දාලාලු. ගියේ මමයි, නදියයි, චාමිකයි, දිලුමයිලු.
හෙවුවා පාං හෙවිල්ලක්.. වැඩක් නෑ කියලා. (මන්නාරමේ පාං දාන්නේ උදේ 10න් පස්සේ. ජෝක් නෙමෙයි සිරා සීන් එක.)
කොහොම හරි අතින් පයින් කිය කිය අහගෙන යාන්තම් පාං තියෙන තැනක් හොයා ගත්තා. ඉන්න මනුස්සයට සිංහල වචනයක් වත් බෑ. පාං පෙට්ටියේ දාලා තියෙන්නේත් පාං ගෙඩි 03යි. අපි 06ක් ඉල්ලන්න ඕනේ. කියා ගන්න දන්නෙත් නෑ. ගෙඩියක ගාන දන්නෙත් නෑ. බේකරියේ හිටපු ගෑණු කෙනා පෙන්නුව මිල දර්ශනයක්. ඒකේ තියෙන්නේ දෙමලෙන්. දැං දෙමලෙන් පාං වලට කියන වචනේ දන්නේ නෑ. වයිෆ්ට කෝල් කරා අහගන්න. එයා ෆෝන් එක ගන්නේ නෑ කියපංකෝ. වෙලාවට එහා පැත්තේ කඩේ හිටිය එකා ඇවිත් අපිට උදවු කරා. ඌට සිංහල තරමක් පුළුවන්. දැං ඔන්න තියෙනවා මාළු පාං. උණූ උණු බඩු. දැං අපි 04 දෙනාගේ බඩ පනූවෝ දඟලන්න ගත්තා. අල්ලපු කඩේ එකාගෙන් ඇහුවා මොනාද මාලු පාං වලට කියන්නේ කියලා. ඌ කියපි මෙහේ මාලු පාං වලට කියන්නේ කරි පාං කියලා. දැං ගාන කීයද කියලා බලා ගන්න ඕනේ. චාමිකට රජයෙන් රාජ්‍ය සේවකයන්ට දෙමළ ඉගැන්වීමේ වැඩ පිළිවෙල යටතේ ලබා දීම යටතේ චාමික දැනගෙන හිටියා දෙමළෙන් "ක" අකුර ලියන හැටි. ඒ දැණුම උපයෝගී කරගෙන අර මිල දර්ශනෙන් චාමික "ක"යන්න හොයාගත්ත. ඊට ඉස්සරහින් තියෙන ගාන අපිට කීවා. ඔන්න චාමික කරි පාං හෙවත් මාළු පාං වල ගාන හොයා ගත්ත හැටි. ඒ ලිස්ට් එකේ "ක"යන්නෙන් පටං ගන්න වෙන ජාති තිබුනද නැද්ද කියල නම් දන්නේ නැතෝ...![]()

ඔතන මාත් හිටියනම් තව කතාව වැඩි වෙනවා අනිවා. වෙලාවට මම නැ එතන