සුභ උදෑසනක් හැමෝටම.
එලකිරි සංචාරකයා කන්ඩායම තවත් ට්‍රිප් එකකට ලහි ලහියේ සූදානම් වෙන අවස්ථාවක තමා මේ ත්‍රෙඩ් එක හදිසියේ දාන්න කියලා අපි තීරණය කලේ. අපේ මීලඟ සංචාරය මේ සෙනසුරාදා ඒ කියන්නේ මේ මාසේ 27 වෙනිදා යන්නයි අපි තීරණය කරලා තියෙන්නේ. දින තුනක සංචාරයක් විදියට තමා අපි මේක සැලසුම් කරලා තියෙන්නේ. අපි මේපාර සංචාරය කරන්න බලාපොරොත්තුවෙන්නේ ඌව වෙල්ලස්සේ පෞරාණික ස්ථාන වලටත්, සුන්දර ආරුගම්බේ වෙරළ තීරයටත්, මඩකලපුවට වගේම අවසානයට පොලොන්නරුවටත්. ගොඩක් අය අපේ ත්‍රෙඩ්ස් දැකලා අවස්ථා ගනනාවකදීම ඉල්ලීම් කරා අපිත් එක්ක සංචාර වලට එකතු වෙන්න. ඒ නිසා අපි තීරණය කලා අපේ මේ සංචාරයට එක් අයෙකුට අවස්ථාව ලබා දෙන්න. ආයේ මම විස්ථර කියන්න. අපි යන්නේ 27 පාන්දර. 29 වෙනිදා රෑ තමා ආයේ කොළඹට ලඟා වෙන්නේ. දින තුනක සංචාරයක්. එක් අයෙකුගෙන් සාමාන්‍යයෙන් රුපියල් 4000ක් වගේ අය කරන්න සිද්ධ වෙනවා. එක් අයෙකුට අවස්ථාව ලබා දෙන්න පුළුවන්.අපිත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් අද දවස ඇතුලත මට PM එකක් එවන්න තම්ගේ Contact No එකත් එක්ක.