|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම කාල එන්නම් කොල්ලනේ
    දැන් නම් බඩගිනී අම්බානෙක
    අදත් අර මිදී ගෙනල්ල ඇන්ටි කෙනෙක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    alizee%20shoert%20wavy%20hairstyle.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    leda kiyanne katah karala wadak nae ban :dull:
    7 eka nam hodhayi vista ekata wada 10 gunayak:)


    hm eth sarthka wune kepayak withrayi nedha ayye:dull:
    98 eta passe xp itath passe 7:) athramadde apuwa sarthka wune nae:no: .
    thwa NT dha mokakdha ekakuth awa nedha xp walta kalin:oo:

    ඔව් ඔව් ඒව සාර්ථක වුණේ නෑ. ඒවල ලෙඩ ගොඩයි. ME වල එහෙම. NT නම් එච්චර අවුල්ක නෑ හැබැයි. ඒත් එක්ත් සාර්ථක වුණේ නෑ XP නිසා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    vlcsnap2009112421h14m11.png


    මෙයා ටිකක් ලාවට මේ වගේලු
    කොන්ඩේ එහෙම
    :lol::lol: මම හිතන්නේ හරි ඇති

    එහෙම ද? එහෙනම් කාජල්ගෙ පික්ච එකක් නැතුව අර කත්‍රිනාගෙ එක්ක දාගෙන ඉන්නෙ ඒක වගේ කියල? :shocked: දැන් එතකොට මෙයා හින්දි නිලියක් වගේ ද බොලේ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    crack karanna mama danne nalu:no:

    එහෙම නෙමෙයි ඔයා දැන් ඔය ෂුවර් නැති සොෆ්ට්වෙයාර් වල රෙජිස්ට්‍රේෂන් ව‍ගේ ඒව රන් කරද්දි ඕකෙන් රන් කළහම ආරක්ෂිතයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේක ලවු කට්ටියට විතරද :P

    නෑ එහෙම නෑ ඕන කෙනෙකුට ‍පුළුවන්. හැබැයි හොඳට හැසිරෙන්න ඕන. අනවශ්‍ය දේවල් බෑ. (අසභ්‍යවචන, අසභ්‍ය දේවල්, අනිත් අයට ඉන්සලට් කිරීම්, ආගම්, දේශපාලන ගැටුම් වගේ ඒව බෑ)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meka 1000n close kala nam hari..aluth ekak danna kiyanna oni eyeta..
    chat eke nathuwa talk eke

    ත්‍රේඩ් එක ලෝඩ් වෙනකොටනම් ‍ස්ලොව් ඔය අනිතිම හරියෙ ‍පෙජ් එකකින් ලොඩ් කරන්න. එතකොට ටක්ගාල ලෝඩ් වෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    credit card onida ..mata nane :(

    ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ ඒ වගේ එකක් ඕන වෙනව. මොකද ඉතින් ඔයාට සල්ලි ගන්න බැහැනෙ නැත්තම්. ‍පේපැල් වෙරිෆයි කරපු එකක් තියෙනවනම් ඉතින් ගැටලුවක් නෑ. හැබැයි එහෙම නැත්තම් ඉතින් ඒක වෙරිෆයි කරන්නත් ඕන වෙනව එකක්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Compag Ekak Thamai Mulinma Use Kale
    Speed Eka Nam Mathaka Ne

    comp+2.jpg


    වින්ඩොව්ස් 98 එක ගන්නකොටම දාල දුන්නේ කඩේකින්
    ඊට පස්සේ 900 ගණක එකක් තිබ්බ එකේ එක්ස්පී දිවුවේ
    එක්ස්පී දාන්නත් කෙල්ලෙක් තමයි කියල දුන්නේ

    Pentium ද? නැත්තම් Pentium 2 වගේ ද?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    කවුද බොලේ ඇලිස් :rofl:
    Alizée Jacotey:D

    ඔව් ඔව් ඒව සාර්ථක වුණේ නෑ. ඒවල ලෙඩ ගොඩයි. ME වල එහෙම. NT නම් එච්චර අවුල්ක නෑ හැබැයි. ඒත් එක්ත් සාර්ථක වුණේ නෑ XP නිසා.
    ekath xp wagema nedha:oo:
     
    Status
    Not open for further replies.