2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    මචංzzලා මම කැපෙනවා..රෑ වෙලා සෙට් වෙමු.දිලා එළටම කරගෙන යමු වැඩේ
    11.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එළකිරි කොල්ලෙක්;13707130 said:
    මචංzzලා මම කැපෙනවා..රෑ වෙලා සෙට් වෙමු.දිලා එළටම කරගෙන යමු වැඩේ
    11.gif
    ඔහේ හිටු... කොහේ යන්නද??? :frown:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එළකිරි කොල්ලෙක්;13707091 said:
    Movie එකෙන්ම Trap කරපු Version එකක් ඉල්ලපං බං.අනිත් එක හරියන්නෙ නෑ
    :):):)

    තේරුනේ නෑ බන් :oo:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එළකිරි කොල්ලෙක්;13707130 said:
    මචංzzලා මම කැපෙනවා..රෑ වෙලා සෙට් වෙමු.දිලා එළටම කරගෙන යමු වැඩේ
    11.gif


    එල එල සෙට් වෙමු එහෙනම්....
    :cool:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මමත් කලින් ඕක ඉල්ලුවා... ඒ කි‍යන්නේ අනිවා දෙන්න ඕනේ.... නැත්තම් ගහනවා ක්ලේමෝ බෝම්බ‍යක්...

    ක්ලේමෝ විකිනීමට ඇත.

    තැපෑලෙන්ද ඇනවුම් කල හැක.. :rofl::rofl:


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ ඉල්ලන්න කියන්නේ ස්ලෝ නම්බර්ස් නේ 10ට කලින්....................

    මට දෙන්න කෝ “ලකී අලි“ කියන ගායකයා කියන “ඕ සනම්“ කියන සින්දුව..............
    අද සිට විශ්‍රාම යන දිල්ලා වෙනුවෙන් මේ ගීතය.....................
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
     
    Status
    Not open for further replies.