2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    සහෝ නේද මට Oosaravelli
    කියන ‍ෆිල්ම් එක බලන්න කියලා
    මම ඊයේ බැලුවා අමුතුම විදියේ මට බලන්න
    මිස් උන කතාවක්..
    ඇත්තටම ලස්සනයි..
    බොහොම ස්තූතියි...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Replies 1000 පහු වුනා නේද... එහෙනම් මමත් දැන් ‍යනවා. අදවත් අම්මා බනින්න කලින් ගිහින් නිදාගන්න ඕනේ...

    මම ‍යනවා එහෙනම්... මචන් Dilrasan, exam එක හොඳට කරපන්...

    11.gif

    එහෙනම් කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්...
     
    Status
    Not open for further replies.