2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    15000_hits.png


    15000 ට හොද ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ. ඒත් මේකේ දාන්න වුනා.
    දැන් 16000ට වත් දානවා ඒක.


    :):):)





    අප්පට එල එල මචන්..ඔන්න මගෙනුත් සුබ පැතුම්...
    ඔහොම යමු ඔහොම යමු...
    :cool::cool::cool:
     
    • Like
    Reactions: ModelSriLanka

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    hiphourra.gif
    හුරේ හුරේ...
    :D:D

    1,2,3 විතරයි ලු ‍තෝරන්නේ...
    :lol::lol::lol::lol:

    :( ඒකත් එහෙමලු ද...එහෙනම් මම යමි
    bye2.gif
    bye2.gif


    :lol::lol::lol:
    මම 1...........
    හූ පෙට්ෂා.................

    sattend.gif
    sattend.gif
    sattend.gif
    sattend.gif
    sattend.gif
    පොඩි වෙලාවකින්නේ ඉතිං
    sablierr.gif


    කෝ ඒ ගමන කට්ටිය?

    spanahe2.gif
    මේ ඉන්නෝ...ඕඕඕඕඕ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු...
    පට්ට පට පට පටෝස්..
    මෙන්න මූ 15000ක් ගහල..
    ඕකෙන් 10000ක් තෝ මට ගහපු මඩ ගල් ඉබ්බ..
    සුභ පැතුම් කියහන්කෝ...
    tuzki54.gif

    :lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    68.gif
    68.gif
    68.gif
    68.gif

    ලිදේ ඉදන් ඉල්ලන්නේ....
    දිලෝ ඇහෙනවදෝ....
    මට දෙන්නෝ...
    thu jisa badi he mastha mastha සෝන්ග් එක...
    මේකට අර ටිටී එකතු කරගන්න එපෝ....
    අනිත් උන් එකතු කරගනියෝ......
    ඇහුනදෝ.....
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු...
    පට්ට පට පට පටෝස්..
    මෙන්න මූ 15000ක් ගහල..
    ඕකෙන් 10000ක් තෝ මට ගහපු මඩ ගල් ඉබ්බ..
    සුභ පැතුම් කියහන්කෝ...
    tuzki54.gif


    තව 10000 ක් ගහන්න ඉතුරැයි. එකත් ඉක්මණටම ගහන්න ඕනේ. එතකොට 25යි. දැන් ජයන්තත් ඉන්න නිසා තව ලේසියි.


    :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    spanahe2.gif
    මේ ඉන්නෝ...ඕඕඕඕඕ

    එහෙනම් හොඳයි. වැඩිය පෙන්න නැහැනෙ හැබැයි. :D පරිසමින් ඉන්න වෙයි කට්ටිය ළිඳට දාන්න කාව හරි හොය හොයා ඉන්නෙ :shocked: