2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එළකිරි කොල්ලා
නින්දෙයි සැප නින්දෙයි වෙනස
හඳුනගන්නවා ඇති දැන්...
:lol::lol::lol:

cid69.jpg
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දිගට ඇන්දත් කොල්ලෝ බලනවනේ බන්...:oo:

    ඇත්තටම ඇයි බලන්නේ...
    මම නම් කිට මරලා කෙල්ලෙක් මම ඉන්න
    තැනකින් ගියොත් පෙන්නම ඩෝන්ට් කෙයාර්
    ලෙවල් එකේ ඉන්නේ..
    කෙල්ලට ඉතින් මල පනිනවා...
    ඕන නම් කරලා බලහල්ලා..(සෙරෙප්පු පාරවල් කාලා එහෙම මාව හොයන් එන්නේ නෑ..)
    ඔය කොටට ඇඳලා යන් උන් යන ගමන්
    බලනවා වටේ ඉන්න උන් බලනවද කියලා
    අපි බැලුවම උන් රවන් ගියත්
    හිතෙන් උන්ට මාර කික් එකක්...
    නොබල හිටියම රවල..
    හිතෙන් බැන බැන යනවා...
    :lol::lol::lol::lol:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මේකේ කෙල්ලෝ එහෙම ඉන්නවද දැන් රේඩියෝ අහගෙන too little , Titi ,Bunny girl එහෙම
    මම දැන් ආපු හින්දා දන්නේ නෑ