call cus care
Bole121 Well-known member Feb 19, 2009 1,562 323 83 මහගෙදර Oct 22, 2012 #22 උබ MY10 Active කරලා ඇති ඒකේ Daily Rental එක තමා ඔය කැපෙන්නේ.
Sajee85 Well-known member May 3, 2012 1,435 182 63 උඩරට කඳුකර Oct 22, 2012 #24 පැටියා;13684281 said: රුපියල් 2නෙ බං. Click to expand... මුගෙන් රුපියල් දෙකයි. තව ලංකාවේ කිදෙනෙක්ගෙන් මෙහෙම ගන්නවා ඇතිද
පැටියා;13684281 said: රුපියල් 2නෙ බං. Click to expand... මුගෙන් රුපියල් දෙකයි. තව ලංකාවේ කිදෙනෙක්ගෙන් මෙහෙම ගන්නවා ඇතිද
djtek Well-known member Sep 28, 2010 1,828 359 83 Oct 22, 2012 #25 uba customer care ekata me mase 2parakata wada katha karanna athi maseta deparai customer care ekata free katha karanna puluwan ita passe chage wanawa
uba customer care ekata me mase 2parakata wada katha karanna athi maseta deparai customer care ekata free katha karanna puluwan ita passe chage wanawa
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Oct 22, 2012 #26 pre paid nam cha ma wegana yanawa dialog..........
K kav4 Active member Feb 20, 2008 516 61 28 Oct 22, 2012 #27 Credit / Debit card එකක් තියනවනම් http://mydialog.dialog.lk/bill/ එකෙන් reload/recharge කරන්න.
|||-podda-||| Well-known member Jun 27, 2009 2,386 270 83 35 TOP SECRET Oct 22, 2012 #28 පැටියා;13684281 said: රුපියල් 2නෙ බං. Click to expand... rs 2 gaane customers la keeyakda?
Isuru Nayanajith Bandara Well-known member Nov 8, 2007 4,528 108 63 34 Take a Look Around Oct 22, 2012 #29 machan umbe my10 active athi.. My 10 rental aekane kapila thiyenne..mageth ohoma wenawa...
amalfun Well-known member Jan 4, 2009 2,106 238 63 Borella Junction Oct 24, 2012 #30 No NO Bro, No activated my10 No any call to Customer Care before. Customer Care thiyenne new songs release karannane. uge a**** Last edited: Oct 24, 2012
No NO Bro, No activated my10 No any call to Customer Care before. Customer Care thiyenne new songs release karannane. uge a****
amalfun Well-known member Jan 4, 2009 2,106 238 63 Borella Junction Oct 24, 2012 #32 lalin rulz said: apoo ouwn wadakma naa Click to expand...
Neranjan1st Well-known member May 17, 2007 1,485 186 63 Galle Oct 24, 2012 #33 mechchara kaalekata mage nam dialog eke ehema welaa na, dialog wala ohoma awlak unath 1777 ta kiwwahama un eka hadala denawa,wena network wage newe,
mechchara kaalekata mage nam dialog eke ehema welaa na, dialog wala ohoma awlak unath 1777 ta kiwwahama un eka hadala denawa,wena network wage newe,
amalfun Well-known member Jan 4, 2009 2,106 238 63 Borella Junction Oct 25, 2012 #34 Neranjan1st said: mechchara kaalekata mage nam dialog eke ehema welaa na, dialog wala ohoma awlak unath 1777 ta kiw wahama un eka hadala denawa,wena network wage newe, Click to expand...
Neranjan1st said: mechchara kaalekata mage nam dialog eke ehema welaa na, dialog wala ohoma awlak unath 1777 ta kiw wahama un eka hadala denawa,wena network wage newe, Click to expand...
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Oct 25, 2012 #35 අපි පැකේජ් මචන්...මම ප්‍රී පේඩ් පාවිච්චි කල කාලේ නම් එහෙම සීන් එකක් තිබුනේ නෑ...ඔයා GPRS කනෙක් වෙනවද ෆෝන් එකෙන්..සමහර වෙලාවල් තියෙනවා එයාලා පොඩි ගානක් දක්වා ලොග් වෙන්න දෙනවා..මට මොබිටෙල් එකෙත් ඔය සීන් එක තිබුනා..සල්ලි නැති උනත් පොඩි mb ගානකට ලොග් වෙන්න පුලුවන්...සල්ලි වැටුන ගමන් පොඩි ගානක් කැපෙනවා...රු.2යි නේ..ඕක අත ඇරලා දාන්න අපි ෆෝන් වලින් sms ගහපු කාලේ එක sms එකකට රු2කට වඩා කැපුනා.. තව සීන් එකක් තියෙනවා Dialog 007 කියලා හුටපටයක් හැමවෙලේම msg එකක් එනවා.accept or reject කියලා ඒවා කූරූ ගාන්න ගියාවත් ගාන කැපෙනවා පොඩි ගානක් වෙන්න
අපි පැකේජ් මචන්...මම ප්‍රී පේඩ් පාවිච්චි කල කාලේ නම් එහෙම සීන් එකක් තිබුනේ නෑ...ඔයා GPRS කනෙක් වෙනවද ෆෝන් එකෙන්..සමහර වෙලාවල් තියෙනවා එයාලා පොඩි ගානක් දක්වා ලොග් වෙන්න දෙනවා..මට මොබිටෙල් එකෙත් ඔය සීන් එක තිබුනා..සල්ලි නැති උනත් පොඩි mb ගානකට ලොග් වෙන්න පුලුවන්...සල්ලි වැටුන ගමන් පොඩි ගානක් කැපෙනවා...රු.2යි නේ..ඕක අත ඇරලා දාන්න අපි ෆෝන් වලින් sms ගහපු කාලේ එක sms එකකට රු2කට වඩා කැපුනා.. තව සීන් එකක් තියෙනවා Dialog 007 කියලා හුටපටයක් හැමවෙලේම msg එකක් එනවා.accept or reject කියලා ඒවා කූරූ ගාන්න ගියාවත් ගාන කැපෙනවා පොඩි ගානක් වෙන්න
maduranga_it Member Oct 2, 2008 11,719 710 0 @ කන්ද උඩ,ලොවි ගහේ ® Oct 25, 2012 #36 internet time based or pre-paid package ekak use karada?? balance eka 0 wena kalin GPRS use karada?
amalfun Well-known member Jan 4, 2009 2,106 238 63 Borella Junction Oct 27, 2012 #38 chanukadl said: hellotune dalada balapan Click to expand... mona tone wath ne bro....
rarara Banned Oct 20, 2011 892 73 0 Oct 27, 2012 #39 amalfun said: mona tone wath ne bro.... Click to expand... numb 1ka deepan....mama 10k share karannam....tread 1la close karamu...r 2kata puka denna hadanawa...cus care ganne nathuwa...
amalfun said: mona tone wath ne bro.... Click to expand... numb 1ka deepan....mama 10k share karannam....tread 1la close karamu...r 2kata puka denna hadanawa...cus care ganne nathuwa...