my10 daily rental eka kapenna ati bn.ehema nathnam mokak hari magulak activ welada danne na

numb 1ka deepan....mama 10k share karannam....tread 1la close karamu...r 2kata puka denna hadanawa...cus care ganne nathuwa...

ඩයලොග් හිගන්නෝ බන්
උන් Customer Care කතා කරන්නත් දැන් ගාන කපනවා. හිගන්නෝ
මාසෙට කෝල් එකක්ද දෙකක්ද විතරක් Customer Care එකට free. අනිත් ඒවට අපි ගෙවන්න ඕනෙ

මචෝ හදිස්සියකට රුපියල් 2කත් නෑතිවෙන වෙලාවල් ඔනෑතරම් තියෙනවා.....
පැටියා;13684281 said:රුපියල් 2නෙ බං.
ඩයලොග් හිගන්නෝ බන්
උන් Customer Care කතා කරන්නත් දැන් ගාන කපනවා. හිගන්නෝ
මාසෙට කෝල් එකක්ද දෙකක්ද විතරක් Customer Care එකට free. අනිත් ඒවට අපි ගෙවන්න ඕනෙ
ඩේලි කැපෙන පැකේජ් එකක් ඇක්ටිව් කරලා ඇති. රුපියල් දෙකට තුනට ඉන්ටනෙට් පැකේජ් තියනවා කියලා මම දැක්කා ඩයලොග් එකේ තිබ්බා.meka aluth conndction ekak thama credit ganna baha masa 6k yanakam. anika ehema unama 32kma kapenawane.