Dialog Rs.50/= Re-charge Card

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    dialogreload.jpg


    Dialog Rs.50/= Re-charge Card Fma thama

    මෙන්න වැඩක් Balance ඒක Rs.0 වෙලා තියනකොට recharge කලා. දැන් current balance ඒක Rs.47.95/=
    :growl::growl::growl::growl::growl::growl::growl:

    මුන් අපි recharge කරනවට අපෙන් ගානක් ගන්නවා වෙන්න ඇති.
    අපි English songs අහලා නැනේ. ඒක හින්ද වෙන්න ඇති,
    customer care call කලාම English songs play කරන්නේ.

    hello friends,
    මෙහෙම දෙයක් කට හරි වෙලා තියනවද...?
    ඇයි මෙහෙම මුන් කරන්නේ.

    fමා තමා
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉස්සර මට මෙහෙම සීන් එකක් වුනා.
    2007 විතර
    මම ඩයලොග් ප්‍රී පෙඩ් සිම් එකෙන් තමයි ඒ කාලේ ඉන්ටර්නෙට් යන්නේ.
    දවසක් අප්ලෝඩ් එක ඩවුන්ලෝඩ් ගානට වඩා වැඩි වුනා 10 MB වගේ.
    ෆෝන් එකේ බැලන්ස් එකත් වැඩි වුනා.