පැටියා;13709569 said:මාත් එහෙනම් කැපුනා මචං.
සුපිරි ෂෝ එකක් දුන්නා අද
ආයෙත් සෙට් වෙමු මචං....
හොඳට විභාගෙ කරපං.
Bye...TC....Gn8.....Cya machan![]()
man nam ahanne kan deken![]()
ඇහෙන්නෙ හෙඩ් සෙට් එක හරහ කන් දෙකට. 
ඒකක් තමා තියෙන්නේ. නැගිට්ටම ඇගට දැනෙන සනිපෙට ආර්පිකෝ එකේ උන්ගේ අම්මලව මතක්වෙනවා සමහර දාට.එල එල...
හෙට රේඩියෝ ශෝ එකටත් පැයකටවත්
ඇවිත් යන්න ඕන....
එල එල ගුඩ් නයිට්...
නින්දෙයි සැප නින්දෙයි වෙනස
හඳුනා ගන්න නම් ඔබත්
අදම අපිකෝ එකෙන්
මෙට්ටයක් ගන්න...
පැටියා;13709569 said:මාත් එහෙනම් කැපුනා මචං.
සුපිරි ෂෝ එකක් දුන්නා අද
ආයෙත් සෙට් වෙමු මචං....
හොඳට විභාගෙ කරපං.
Bye...TC....Gn8.....Cya machan![]()

I think this Mohra (1994) is the first sunil shetty and akshay kumar movie
කොල්ලා හොදයිනේ ලිදට දාන්න.එහෙම ද? මාරයි. මංනම් අහන්නෙ මීඩියා ප්ලේයර් එකෙන්ඇහෙන්නෙ හෙඩ් සෙට් එක හරහ කන් දෙකට.
![]()
I think this Mohra (1994) is the first sunil shetty and akshay kumar movie
ahase paawenne piyabana nisa modaya

man hithala newi ahanne ahenawaඑහෙම ද? මාරයි. මංනම් අහන්නෙ මීඩියා ප්ලේයර් එකෙන්ඇහෙන්නෙ හෙඩ් සෙට් එක හරහ කන් දෙකට.
![]()

ඒකක් තමා තියෙන්නේ. නැගිට්ටම ඇගට දැනෙන සනිපෙට ආර්පිකෝ එකේ උන්ගේ අම්මලව මතක්වෙනවා සමහර දාට.


