පැටියා;13709569 said:මාත් එහෙනම් කැපුනා මචං.
සුපිරි ෂෝ එකක් දුන්නා අද
ආයෙත් සෙට් වෙමු මචං....
හොඳට විභාගෙ කරපං.
Bye...TC....Gn8.....Cya machan![]()
කොල්ලා හොදයිනේ ලිදට දාන්න.

.මම ඉපදුන අවුරුද්ද



ඔව් ඔව් හොඳයි තමයි මටත් පේන්නෙ. කොල්ල අනිත් අයව දාන්න ෆුල් ට්‍රයි එක වගේ කොහොමත්. ඊට කළින් එයාට ම ළිඳේ ගැඹුර බලාගෙන එන්න පුළුවන්නෙ.![]()

අඩෝ මම ද දැන් මෙතැන ඉන්න පොඩිම එකා
කව්ද 1994 ට පස්සේ ඉපදුනේ




