2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    hancock.jpg

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අහ්...මට යන්න වෙනවා වගේ
    සෑහෙන්නම ඇඟට ආමරුයි
    අද පැය 18කට වැඩී PC එක ගාව..
    දැන් වමනේ යන ගානටම අමාරුයි..
    ඔක්කොටම එහා මට රවුටර් එක
    රීස්ටාට් කරලම එපා වෙලා තියෙන්නේ...ඇත්තට
    මම හින්දි ශෝ එකට සෙට් වෙලා මේ 4 වෙනි සතිය
    මම හිතන්නේ ඇත්තටම සෑහෙන්න ෆන් එකක් ගත්තා...
    .කස්ටියත් එක්කම ඉතින් ලබන සතියේ
    අහන්න නැති වෙන එක ගැන හිතේ සිඟිතියට
    වගේ දුකක් තියෙනවා...
    ඒත් අවුලක් නෑ..
    එස්සෑම් එක ගොඩ දා ගනින් මචෝ...
    එතොකොට ජීවිතේම මල්ම තමා...
    මම නම් දැන් ජොබ් කිරිල්ල ඇත් ඇරලා
    ආයේ ඉ‍ඟෙන ගන්නවා
    ඉ‍ඟෙන ගත්ත දෙයක් තමයි
    හම්බ කරන දේකට වඩා ළඟ ‍රැ‍ඳෙන්නේ...
    බලමු කොහොමත් මම යනවා
    කියුවට තව පැයක් වත් වගේ ඉඳීවි...
    :lol::lol::lol::lol:

    මචන් වමනෙට වගේ එනවද? ඇබුල් ජාති කන්න ආසාවකුත් තියනවද? :rofl:
    Good night
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අහ්...මට යන්න වෙනවා වගේ
    සෑහෙන්නම ඇඟට ආමරුයි
    අද පැය 18කට වැඩී PC එක ගාව..
    දැන් වමනේ යන ගානටම අමාරුයි..
    ඔක්කොටම එහා මට රවුටර් එක
    රීස්ටාට් කරලම එපා වෙලා තියෙන්නේ...ඇත්තට
    මම හින්දි ශෝ එකට සෙට් වෙලා මේ 4 වෙනි සතිය
    මම හිතන්නේ ඇත්තටම සෑහෙන්න ෆන් එකක් ගත්තා...
    .කස්ටියත් එක්කම ඉතින් ලබන සතියේ
    අහන්න නැති වෙන එක ගැන හිතේ සිඟිතියට
    වගේ දුකක් තියෙනවා...
    ඒත් අවුලක් නෑ..
    එස්සෑම් එක ගොඩ දා ගනින් මචෝ...
    එතොකොට ජීවිතේම මල්ම තමා...
    මම නම් දැන් ජොබ් කිරිල්ල ඇත් ඇරලා
    ආයේ ඉ‍ඟෙන ගන්නවා
    ඉ‍ඟෙන ගත්ත දෙයක් තමයි
    හම්බ කරන දේකට වඩා ළඟ ‍රැ‍ඳෙන්නේ...
    බලමු කොහොමත් මම යනවා
    කියුවට තව පැයක් වත් වගේ ඉඳීවි...
    :lol::lol::lol::lol:

    හිටු හිටු:lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අහ්...මට යන්න වෙනවා වගේ
    සෑහෙන්නම ඇඟට ආමරුයි
    අද පැය 18කට වැඩී PC එක ගාව..
    දැන් වමනේ යන ගානටම අමාරුයි..
    ඔක්කොටම එහා මට රවුටර් එක
    රීස්ටාට් කරලම එපා වෙලා තියෙන්නේ...ඇත්තට
    මම හින්දි ශෝ එකට සෙට් වෙලා මේ 4 වෙනි සතිය
    මම හිතන්නේ ඇත්තටම සෑහෙන්න ෆන් එකක් ගත්තා...
    .කස්ටියත් එක්කම ඉතින් ලබන සතියේ
    අහන්න නැති වෙන එක ගැන හිතේ සිඟිතියට
    වගේ දුකක් තියෙනවා...
    ඒත් අවුලක් නෑ..
    එස්සෑම් එක ගොඩ දා ගනින් මචෝ...
    එතොකොට ජීවිතේම මල්ම තමා...
    මම නම් දැන් ජොබ් කිරිල්ල ඇත් ඇරලා
    ආයේ ඉ‍ඟෙන ගන්නවා
    ඉ‍ඟෙන ගත්ත දෙයක් තමයි
    හම්බ කරන දේකට වඩා ළඟ ‍රැ‍ඳෙන්නේ...
    බලමු කොහොමත් මම යනවා
    කියුවට තව පැයක් වත් වගේ ඉඳීවි...
    :lol::lol::lol::lol:

    එලාස්.............
    ජයෙන් ජය සහෝ.........