උඹ වගේ තඩි ඔටුවෙක් ලිඳට පැන්නම අපිට ඉඩ නෑනෙ බන් ලිඳේ![]()
මේ බලන්න ගයන්කුවෛට් ඔයාට කියන කතා ... බීමේ ආනිසංස
උඹ වගේ තඩි ඔටුවෙක් ලිඳට පැන්නම අපිට ඉඩ නෑනෙ බන් ලිඳේ![]()
oya kohenda kada paath une

ඇයි මං හිටියෙ ඉතින් ත්රේඩ් එකේ


දැන් නම් සිරාවටම යනවා...
ඔන්න ඉන්න ඔක්කෝටම ගුඩ් නයිට් කියුවා..
ඇත්තටම මේ ටිකේ බොලිවුඩ් වල
කියන්න තරම් දෙයක් ඇත්තෙම නෑ..
ඔක්කොම වගේ මූඩ් ගහලා ඉන්නේ තාම
කට්ටියම එයාලගේ ටුවිටර් වෝල් වල
දුක ප්රකාශ කරන එක තමයි කරන්නේ...
ඇත්තටම නලු නිලියෝ ගොඩ දෙනෙක්ට
ආදණීයම පියෙකු උනා ක්ෂේත්රයෙදී..
අවංඅකව දුකක් හැමෝටම ඇති ඒ නිසා...
හැමෝම හොඳින් සතුටෙන් ඉන්න
ආයෙමත් ත්රෙඩ් එක එන්න කලින්
ඇඩ්වටයිසින් පාරක් එහෙම දාන්න..
හොඳේ..
ඔක්කොටම සුභ රාත්රියක් වෙවා..
"ඔක්කොටම හම්හේ රහි පෙයාර් හේ....පිර් මිලේගේ චල්තේ - චල්තේ" කියුවා....
දිල් ෂෝ එකට තෑන්ක්ස්..
හැමදාමට ලෙසටම කරන්න ට්රයි කලා
මම හිතනවා සක්සස් කියලා..
ගුඩ් වර්ක්..(Good Work)
තම්බ්ස් අප් (Thumbs Up)
කියලා මම නවතින්නම්...
(Kabhi Alvina Naa Kehena)
අහ් Mithva සොන්ග් එකත් මතක් කරලා දෙන්න.
මගේ ආසම සින්දුවලින් එකක්
දැන් නම් සිරාවටම යනවා...
ඔන්න ඉන්න ඔක්කෝටම ගුඩ් නයිට් කියුවා..
ඇත්තටම මේ ටිකේ බොලිවුඩ් වල
කියන්න තරම් දෙයක් ඇත්තෙම නෑ..
ඔක්කොම වගේ මූඩ් ගහලා ඉන්නේ තාම
කට්ටියම එයාලගේ ටුවිටර් වෝල් වල
දුක ප්රකාශ කරන එක තමයි කරන්නේ...
ඇත්තටම නලු නිලියෝ ගොඩ දෙනෙක්ට
ආදණීයම පියෙකු උනා ක්ෂේත්රයෙදී..
අවංඅකව දුකක් හැමෝටම ඇති ඒ නිසා...
හැමෝම හොඳින් සතුටෙන් ඉන්න
ආයෙමත් ත්රෙඩ් එක එන්න කලින්
ඇඩ්වටයිසින් පාරක් එහෙම දාන්න..
හොඳේ..
ඔක්කොටම සුභ රාත්රියක් වෙවා..
"ඔක්කොටම හම්හේ රහි පෙයාර් හේ....පිර් මිලේගේ චල්තේ - චල්තේ" කියුවා....
දිල් ෂෝ එකට තෑන්ක්ස්..
හැමදාමට ලෙසටම කරන්න ට්රයි කලා
මම හිතනවා සක්සස් කියලා..
ගුඩ් වර්ක්..(Good Work)
තම්බ්ස් අප් (Thumbs Up)
කියලා මම නවතින්නම්...
(Kabhi Alvina Naa Kehena)
අහ් Mithva සොන්ග් එකත් මතක් කරලා දෙන්න.
මගේ ආසම සින්දුවලින් එකක්
