මේ කව්ද?





මම පිටසක්වල ඒන්ජල්ස්ලා හෙව්වා හම්බ උනේ ඔය පින්තුරේ විතරයි.....

මේ කව්ද?






ඔන්න පොරිය මටත් වැඩක් දෙයිද දන්නෑ..කින්-කොන් නිසා kandy වලට වදින්න සුනාමියක්වත් එව්වොත් ලංකාවම ඉවරයි..මැටි ෆේලියන්ස්!
ඔයගොල්ලො ඔක්කොම කීදෙනෙක් ඇවිත් ඉන්නවද?
ඔයගොල්ලොන්ට විරුද්ධ වෙන ඕනම කෙනෙක්ට ඔයගොල්ලො පහර දෙනවද?
මේ ත්‍රේඩ් එකේ ඔයාට බැනපු අයට මොකද වෙන්නෙ?![]()

ඔන්න පොරිය මටත් වැඩක් දෙයිද දන්නෑ..කින්-කොන් නිසා kandy වලට වදින්න සුනාමියක්වත් එව්වොත් ලංකාවම ඉවරයි..මැටි ෆේලියන්ස්!![]()




මම පිටසක්වල ඒන්ජල්ස්ලා හෙව්වා හම්බ උනේ ඔය පින්තුරේ විතරයි.....
උඹේ ත්‍රේඩ් කියවන්න හැමදාම හිතාගෙන හිටියට වෙලාවක් නැහැනේ.....අද එකක් කියෙව්ව....බලමු දවසට එකක් ගානෙවත් කියවන්න....
නොවෙම්බර් වෙනකොට ඇඟට දැනෙන විපර්යාස පටන්ගනී.යමක් සිදුවෙමින් පවතිනවා කියලා ඔයාලා හැමෝටම තේරෙයි.යම් බලගතු බලවේගයක් පෘථ්විය වටාම තියෙනවා කියලා සිතට දැනෙන්න පටන්ගනී.මේවෙනකොට ලන්ඩන් ඉහල අහසේ සුවිශාල පිටසක්වල යානා තිබෙනවා කිලෝමීටර් 200ක් විතර ඉහල අහසේ මේවා අදෘශ්‍යමානව තියෙනවා.
yaluwa, oya me ettamada kiyanne?
Oya hondin neda?? Drugs aran ehema nehene?



හුඟක් අය ඩයිමෙන්ෂනල් චෙන්ජ් එකක් ගැන 2012 අගදි කතා කරනවා.එහෙම ඩයිමෙන්ෂනල් ශිෆ්ට් එකක් වෙන්නේ නෑ.නමුත් ටයිම් බලාස්ට් එකක් වෙනවා.ඒ කියන්නේ කාලයේ මහා පිපිරීමක්.එකෙන් පසු සූර්ය රාජවර්ෂය ඇරඹෙන්නේ.
ටයිම් එක කියන්නේ පෝත් 1000ක් විතර ලියන්න පුලුවන් ලොකු සබ්ජෙක්ට් එකක්.නමුත් මානවයන් ටයිම් එක ගැන දන්නේ ඒ වචනය පමනයි.අතීතය වර්තමානය අනාගතය වශයෙන් හියුමන්ස්ලට කාලය දැනන එක විතරයි.නමුත් ටයිම් එකති කියන්නේ යම් ශක්තියක්.මේක භාවිතා කරලා හුඟක් අද්භූත දේවල් පිටසක්වල ජීවින්ට කරන්න පුලුවන්.
මොනාද කරන්න පුළුවන්.???අනේ නිකන් හිටපන් හු*තෝ සිඟිති ආතල් නොදී...නමුත් ටයිම් එකති කියන්නේ යම් ශක්තියක්.මේක භාවිතා කරලා හුඟක් අද්භූත දේවල් පිටසක්වල ජීවින්ට කරන්න පුලුවන්.
ඔයාලට යුනිවර්ස් එක එහෙම නැත්නම් විශ්වය පියවි ඇසට සහ මානව දුරේක්ෂ වලට පේනවා.ගැලක්සි තාරකා ග්‍රහලෝක පේනවා.නමුත් ඇත්තටම ඔයාලා දකින්නේ සැබෑම විශ්වය නෙවෙයි.ඒක යම් කිසි ඉලූෂන් එකක්.එහෙම නැත්නම් මායාවක්.ඔරායන් ගැලක්ෂිය පවා ඔයාල දකින විදිහට වඩා හුඟක් වෙනස්.ඔයාලා දකින්නේ වසර මිලියන ගානක, ලක්ෂ ගානක පරණ ගැලක්ෂිය නෙවෙයි.වසර ට්‍රිලියන ගානක පැරණි ගැලක්ෂි ටිකක්.අපි එවන්නේ යලි ප්‍රකෘථිමත් කරපු ඉතාම පැරණි ආලෝක ධාරවාන්.මෙමගනින් දකින විශ්වය සහ පිටසක්වල ජීවීන් ඉන්න සැබෑ විශ්වය එහෙම මැත්නම් තාරකා වෙනස්.
මේ තාරකා ඒ විදිහටම එවන්නේ නැත්තේ මේවගේ විශාල පිටසක්වල ක්‍රියාකරකම් සිදුවෙන නිසයි.ඒවා අපි සඟවලා අපිට ඕන එක ඔයාලට පෙන්වන්නේ.
උඹේ ත්‍රේඩ් කියවන්න හැමදාම හිතාගෙන හිටියට වෙලාවක් නැහැනේ.....අද එකක් කියෙව්ව....බලමු දවසට එකක් ගානෙවත් කියවන්න....


kiyavala balapan.thread 15 k vage thiyanava e type eketheir days are numbered.ඔයගොල්ලො ඔක්කොම කීදෙනෙක් ඇවිත් ඉන්නවද?
ඔයගොල්ලොන්ට විරුද්ධ වෙන ඕනම කෙනෙක්ට ඔයගොල්ලො පහර දෙනවද?
මේ ත්‍රේඩ් එකේ ඔයාට බැනපු අයට මොකද වෙන්නෙ?![]()
මු කරන්නේ මචන් tv series එකක් එහෙම බලල පොඩි මලක් එහෙම ගහල වැඩේ පටන් ගන්න එකයි. මලක් ගැහැව්වහම ඉතින් මොලය හොඳට වැඩකරනවනේ බන්...![]()


their days are numbered.


