මේ තියෙන්නේ මගේ එක - Honda Stunner CBF125
Honda Stunner පදින කට්ටිය කවුද ඉන්නේ?
Honda Stunner (Honda CBF125 කියන ජපන් bike එකේ Indian version එක)
Engine type: 4 stroke, Air cooled OHC single cylinder
Displacement: 124.7cc
Starting system: Self only
Gear shift pattern: 1 Down - up
Battery: 12V Maintenance Free
Ground Clearance: 173mm
මේ තියෙන්නේ මගේ එක
ගත්ත දවස් වලනම් 60ක් විතර පැට්රල් කළා
හොඳට පාවිච්චි කරනවානම් අඩුම 48ක් 50ක් වත් පැට්රල් කරනවා sure....
උඹලගේ ඒවත් තියෙනවනම් share කරන්න..
REP+ නම් නැතත් කමක් නැහැ, BUMP එකක්වත් දීල යන්න