Why we love Sangakkara..

යු - ටියුබ් එකේ කරක් ගහනකොට දැක්කේ..
සංගක්කාර එල කොල්ලෙක්..
මේක දැක්කම ඒක තව පාරක් ඔප්පු වෙනවා..

මේ වගේ තමන්ගේ පරාජය බාරගැනීමට ශක්තිය තියෙන්නේ කියෙන් කී දෙනාටද?
මේක ක්‍රිකට් වලට විතරක් නෙමේ අපේ සාමාන්‍ය ජීවිතයටත් හොද පාඩමක්..
පරාජය බාරගන්න පුළුවන් කෙනාගේ දිනුම් කනුව කොහෙද කියලා කාටවත් හිතාගන්න බැරි වෙනවා..



පෙන්නේ නැත්නම් මේ ලින්කුව බලන්න ..

http://www.youtube.com/watch?v=aeIaVrgxHnY&NR=1&feature=endscreen

:):):lol::):)
 
Last edited:

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara

11.gif
 
  • Like
Reactions: badcJamiga