|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:
    mama denne tikak special gift owa denne nae:no:.kotinma oya wage gift nam dennema nae:dull:

    මටනම් එහෙම ගිෆ්ට් දෙන්න කෙනෙක් ඉඳල නැති නිසා දන්නෙ නෑ :lol::lol: හැබැයි ඉතින් මං කිවුවෙ ඔයාට බැන්ඳට පස්සෙ කොහොමත් ඕව අරන් දෙන්න වෙනව :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    onna color eka..lassanai neh :cool:

    රෑ පාටි එකකටනම් ගොඩක් ගැලපෙනව ඕක :D පාට හොඳයි.

    (සමහරවිට දැන් වැඩිපුර ෆෙන්ඩ් රික්වෙස්ට් එන්න පුළුවන් ඔයාට :rofl:)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රෑ පාටි එකකටනම් ගොඩක් ගැලපෙනව ඕක :D පාට හොඳයි.

    (සමහරවිට දැන් වැඩිපුර ෆෙන්ඩ් රික්වෙස්ට් එන්න පුළුවන් ඔයාට :rofl:)

    re bday party ekak tiyenawa ..ekata tama gatte:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදන්නා කම තමයි
    එලට කරන කෙල්ලොත් ඉන්නවා
    සමහරු නම් ලොල් සහගතයි
    තෝරන් පාරේ යනවා වගේ :lol::lol:

    එක එක්කෙනාගෙ කැමැත්තනෙ. කවුරු වුණත් ලස්සනට ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් නොදැනුවත්ව තියෙන ලස්සනත් නැතිකරගන්න එක තමයි අවුල. සමහරු අහුවෙන අහුවෙන ක්‍රීම් එක ගානවනෙ තමන්ගෙ සමට ගැලපෙනව ද නැද්ද කියලත් බලන්නෙ නැතුව.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රෑ පාටි එකකටනම් ගොඩක් ගැලපෙනව ඕක :D පාට හොඳයි.

    (සමහරවිට දැන් වැඩිපුර ෆෙන්ඩ් රික්වෙස්ට් එන්න පුළුවන් ඔයාට :rofl:)

    :nerd: e mokada :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    re bday party ekak tiyenawa ..ekata tama gatte:)

    එහෙනම් ඉතින් ලස්සනට තියෙයි. ඕකට ම මැච් වෙන ඇඳුමකුත් සෙට් කරගත්තම වැඩේ හරි :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මටනම් එහෙම ගිෆ්ට් දෙන්න කෙනෙක් ඉඳල නැති නිසා දන්නෙ නෑ :lol::lol: හැබැයි ඉතින් මං කිවුවෙ ඔයාට බැන්ඳට පස්සෙ කොහොමත් ඕව අරන් දෙන්න වෙනව :rofl:
    :oo::oo::oo:
    eka api ethkota balamuko:dull:
    tawa kohmath awurudhu 4kin badinne:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එක එක්කෙනාගෙ කැමැත්තනෙ. කවුරු වුණත් ලස්සනට ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් නොදැනුවත්ව තියෙන ලස්සනත් නැතිකරගන්න එක තමයි අවුල. සමහරු අහුවෙන අහුවෙන ක්‍රීම් එක ගානවනෙ තමන්ගෙ සමට ගැලපෙනව ද නැද්ද කියලත් බලන්නෙ නැතුව.
    ඔව් ඇත්ත තමයි
    ගොඩක් අය කරන්න වෙන කෙනෙක් කරන එක
    බලල කරනවා
    ලොල් වෙනවා පස්සේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:
    eka api ethkota balamuko:dull:
    tawa kohmath awurudhu 4kin badinne:)

    ඕව ගැනත් පොඩි අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕන කොල්ලෙක් වුණහම :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවට දැන් මේ ත්‍රෙඩ් එකේ විවුස් ගැනත් වැඩි වෙන්න පුළුවන් :lol:

    අනිව අනිව. සමහරිවිට ත්‍රේඩ් එකට අලුත් අය සෙට් වෙන්නත් පුළුවන් :lol:
     
    Status
    Not open for further replies.