මචන් ලා....මට ඇපල් අය් ෆෝන් 5ක් විතර ගන්න ඕනා වෙලා තියනවා...බ්‍රැන්ඩ් නිව්...... මොකක්ද බෙස්ට් සොලුශන් .......?ඉබේ ගන්නත් හිතය්...මෙහේ ට අවාට පස්සේ ටී අර් සී අය්යලාගේ ගෑස් බලන්නත් බෑ .....
අය් ෆෝන් පිස්සුව තියන අය්යලා ගේ සපෝර්ට් එක බලාපොරොට්තු වෙමි
PS : anee machan la Iphone wadak naa etc etc nam kiyanna epa mewa mata nemi
mata ios dirawan naa..me wena wadakata .. company ekakata gift wagayak dena wage wadakata tikak aduwata onaa 5k 8k gannawa ..